නුවර එළියත් සුද්දොන්ට විතරයි

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    උබව ගණන් ගත්තේ නැත්නම් මොකටද රු 500 tip එකට දුන්නේ ?
    maxresdefault.jpg
     
    • Haha
    Reactions: Thilina123

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    දවසක් නුවරඑළිය restaurant එකක, මම රුපියල් 4500 ක‍ වගේ කෑව, එහා පැත්තෙ හිටිය සුද්දා coke එකක් අරං පොඩි sandwich එකක් 1200 ක වගේ කාල tip ගිය එකක් වත් නොදී ගිය , කඩේ උන් සුද්දට වැන්දේ නැතුව විතරයි, මම රුපියල් 500 tip එකකුත් දුන්නා, එත් උන් මාව සත පහකට ගනන් ගත්තෙ, ලංකා උන් සුදු හමට හරි ලොල්!

    Umba gonek ne ban.

    Umbata ehema salakalath banala enne nathuwa thawa Rs 500 tip ekakuth gewala.

    https://www.hillclubsrilanka.lk/policy/

    01.​

    A person who is a non resident of Sri Lanka, who visits Sri Lanka on a tourist Visa – She/he is eligible to be accommodated as a temporary member (tourist) at the Hill Club.

    02.​

    Temporary members are not permitted to entertain any resident of Sri Lanka to the Club (Drivers, Sri Lankan partners, etc) Other than members of the Club.

    03.​

    Temporary members should respect and adhere to Club Rules.

    04.​

    Smoking​

    As per the Government regulations, smoking is not permitted in public areas. A smoking room has been allocated for smokers in the Billiards Room, due to cold weather conditions

    Ohoma discrimination karana policy hadanna thahanam.
    Kawuruth nithimaya piyawarak ganne nathi ekayi awula.
    ------ Post added on Mar 21, 2024 at 8:02 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    අපෙ ආන්ඩුව ආවම අපි ඕක ජනසතු කරනව.

    එතකොට හැමොටම සමාන අයිතිවාසිකම් ලබමින් ඕකට යන්න පුලුවන්
    හිල්ටන් වගේ හෝටල් එහෙම ජනසතු කරාම පට්ට.

    අමතක වෙලා ජනාධිපතිකම ජනසතු කරොත් උධෙන්ම නැගිටලා පුටුවේ වාඩි වෙන එකා තමා එදා දවසේ ජනා.
     
    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    pissuda ban ova yanna. apith ova ganan nogena imu..moko divya lokeya. nikan kama velak kala padayak arala enna ochcra loku kam balanna pissuvak thiyei
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    දවසක් නුවරඑළිය restaurant එකක, මම රුපියල් 4500 ක‍ වගේ කෑව, එහා පැත්තෙ හිටිය සුද්දා coke එකක් අරං පොඩි sandwich එකක් 1200 ක වගේ කාල tip ගිය එකක් වත් නොදී ගිය , කඩේ උන් සුද්දට වැන්දේ නැතුව විතරයි, මම රුපියල් 500 tip එකකුත් දුන්නා, එත් උන් මාව සත පහකට ගනන් ගත්තෙ, ලංකා උන් සුදු හමට හරි ලොල්!
    tip එක නොදෙන්න ඕනේ තැන් තියෙනවා දෙන්න ඕනේ තැන් තියෙනවා මම නම් ඕක දෙන්න පාරේ අයිනේ තැබිලි විකුණන ඩයල් එකකට නැත්නම් පොඩි කඩයක් කරන කෙනෙක්ට කොන්ඩේ කපන එකාට ලොකු කඩ වලට සල්ලි පුජා කරන්න එපා බන් උන් දවසට හොදට හොයනවා අසරණ මිනිස්සුන්ට දීපං 👍
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,593
    17,662
    113
    Auckland
    I have been to few of these "clubs" throughout the years.

    You can easily get in if you are from a certain background. If not, it will be very difficult.

    Usually the guy who "ENFORCE" who enters and who's not is a toady person who can quickly be angry at you if you don't fit in.

    Hard to explain
     
    Private Clubs ona kenekta puluwan , meke & nuwara eliya golf club deke awula 140+ acres idam private use ekata thibuna clubs wala 56 di apahu gaththe nathi eka, 2.50 hingana pol watu karayonta agamathi wenna support nokarapu ayage idam akkara siya ganan (uparima akkara 50 law eka dapu eken neme ) rajayata gaththe. colombo (thawa wena than walath watina idam ) godak idam ehema kara , dan ewa ara pol watu hingannonge gotu allapu unta ayithi. dan nam unuth wena ewata wikunala godak.
     
    Yes oya seen eka nisa ape family idam nathi una. E kale hitapu gon naki set eka settlement walata gihin podi ganan walata, aya mokuth kiyanna ba dan

    Gon banda karapuwa dan wadak na katha karala. Habai uba kiyanawa wage oya club owned land properties anduwata ganna lesi na. Ehema karanna valid reason ekakuth na.

    Lankawe idam prashna pattama complicated
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,843
    18,683
    113
    පිස්සුද යකෝ
    ටයි කෝට් දාල යමන්කො මේ relax වෙන්න ගිහින් කද්දි බොද්දි
     
    • Haha
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,347
    113
    දවසක් නුවරඑළිය restaurant එකක, මම රුපියල් 4500 ක‍ වගේ කෑව, එහා පැත්තෙ හිටිය සුද්දා coke එකක් අරං පොඩි sandwich එකක් 1200 ක වගේ කාල tip ගිය එකක් වත් නොදී ගිය , කඩේ උන් සුද්දට වැන්දේ නැතුව විතරයි, මම රුපියල් 500 tip එකකුත් දුන්නා, එත් උන් මාව සත පහකට ගනන් ගත්තෙ, ලංකා උන් සුදු හමට හරි ලොල්!
    එහෙම තමා තව සුද්ද

    Fuck off කියල එහෙම බෙන්න නන් අරූන් වැදගෙන යන්නේ.

    එහෙම කියලා උබ එහෙම කියන්න එපා කොස්සක් කැඩෙන්න ගහලා උබව එළියට දායි
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    දවසක් නුවරඑළිය restaurant එකක, මම රුපියල් 4500 ක‍ වගේ කෑව, එහා පැත්තෙ හිටිය සුද්දා coke එකක් අරං පොඩි sandwich එකක් 1200 ක වගේ කාල tip ගිය එකක් වත් නොදී ගිය , කඩේ උන් සුද්දට වැන්දේ නැතුව විතරයි, මම රුපියල් 500 tip එකකුත් දුන්නා, එත් උන් මාව සත පහකට ගනන් ගත්තෙ, ලංකා උන් සුදු හමට හරි ලොල්!

    එතකොට උබ කියන විදියට මම ගිහින් ඔය ටික කරලා රුපියල් 2000 ක විතර ටිප් එකක් දුන්නොත් ඌ මට ගෑනියි, දුවයි දීලා උගේ පුකත් දෙන්න ඕන නේද? 😹😹
     
    • Haha
    Reactions: Tricle_Buwa

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Yes oya seen eka nisa ape family idam nathi una. E kale hitapu gon naki set eka settlement walata gihin podi ganan walata, aya mokuth kiyanna ba dan

    Gon banda karapuwa dan wadak na katha karala. Habai uba kiyanawa wage oya club owned land properties anduwata ganna lesi na. Ehema karanna valid reason ekakuth na.

    Lankawe idam prashna pattama complicated
    oya idam clubs walata mulin acquire karapu widiha balala apahu ganna thibba mage adahasa nam.

    golf club eka thiyenne hondama location ekaka. members la indapu unge influence eka nisa gatte nathuwa athi. e kale gaththa widihata mona valid reasons da. .

    rajayata thibba monawa hari podi resorts hadanna puluwan islands etc 99yrs rent dunna langadith, ehema dewal dena eka patta awul . private ewa wikunana ganna eka wenayi.

    එහෙම තමා තව සුද්ද

    Fuck off කියල එහෙම බෙන්න නන් අරූන් වැදගෙන යන්නේ.

    එහෙම කියලා උබ එහෙම කියන්න එපා කොස්සක් කැඩෙන්න ගහලා උබව එළියට දායි
    moo amarican ekek wenna athi elakiri hitiyata

    Last edited: