නුවර-එළියේ යන්න කියල - Nuwara eliya

samsmuthu

Active member
  • Jul 1, 2007
    108
    73
    28
    Kurunegala
    නුවර-එළියේ යන්න කියල - Nuwara eliya

    එළකිරි මචංලා, නුවර-එළියේ යන්න කියල Office Trip එක.:cool:

    යන්නේ mid of February, 2 days and 1 night

    බලන්න පුළුවන් / Enjoy කරන්න පුළුවන් place ටිකක් කියපල්ලාකෝ.

    Haggala, Adisham Bungalow, horton plains, ambewala නැතිව

    අයේ කොල්ලන්ට නාන්න පුළුවන් place එක්ක කියපල්ලාකෝ
     

    emndb

    Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    Lovers Leap, Moon plains, Pedro

    machan nuwaraeliye newoth ehema merila yai ban.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Moon plains palayan.... thawa water fall ekak tiyenawa moon plains palleha Boburu ella kiyala... etennata yanna tikak amarayui but game kenek gen ahala balahan yanna widiyak gana.... aye one nan maskeliya patte palayan dartmoor watta pattata...
     

    sudu hawa

    Well-known member
  • Dec 1, 2011
    1,630
    100
    63
    me davase wala wathura nathi case ekak kiwa ee pathhe inne kenek dana ekek kiyapalla balana