නුවර එලියට ට්‍රිප් එකක් ~ Trip to Nuwara Eliya

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නුවර එලියට ට්‍රිප් එකක් ~ Trip to Nuwara Eliya

    gnQvoHr4NScabCtVl9rsGZWZ59aGsDdksmy-O0nGOg5F2WGSVkCoTVBjhNXr9t8lUUCv=w300

    \:baffled:/____________\:P/_____________\:rolleyes:/
    l________________l_________________l
    /\_______________/\________________/\



    අවිස්සාවේල්ලෙ ඉඳලා නුවර එලිය පැත්තට එක දවසක ට්‍රිපක් යනවනම් යන්න හොඳ ප්ලේස් මොනවද බන් තියෙන්නේ..? යන රූට් එකකත් එක්කම කියාගෙන පලයල්ලා..


     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    79 pare tama lassana meke ekek container ekaka guest house ekak hadala dala tibba poddak balanna 2nnekta ati lu

    guest house nam wahi wahala hawa eliya paththata enakamma places tye
     
    • Like
    Reactions: Pink panther

    signshop

    Well-known member
  • May 30, 2011
    12,276
    9,128
    113
    Dubai
    [SIZE=5 said:
    අවිස්සාවේල්ලෙ ඉඳලා නුවර එලිය පැත්තට එක දවසක ට්‍රිපක් යනවනම් යන්න හොඳ ප්ලේස් මොනවද බන් තියෙන්නේ..? යන රූට් එකකත් එක්කම කියාගෙන පලයල්ලා..[/SIZE]
    [/CENTER]

    උඹල එක දවසින් නුවර එලියේ ගිහින් මොනවා කරන්නද බන්? අඩුම දවස් දෙකක් වත් යන්න බලපන්. මේ දවස් වල පට්ට සීතල ඇති. අවිස්සවේල්ලේ ඉදලා යනවා නම් එකම උඹලට ලගම පාර හැටන් හරහා යන එක. එහෙන් යනකොට කොටගල, ලිදුල, තලවකැලේ, නානු ඔය, මේ ඔක්කොම තැන් හම්බෙනවානේ. ලෝකාන්තේ, හොර්ටන් තැන්න, හක්ගල එහෙම බලාගෙන එන්න පුළුවන්. දවසක් ඉන්න බලපන්. එතකොටයි ආතල් එක