නුවර කලිසම් ගලවන මැර කල්ලියක්

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,927
    1
    51,951
    113
    ප*යාගල
    sorry.com
    පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව කියමින් පාසල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරික්ෂා කර
    2015 දි මට උන සිද්දියක් මාලබේ ස්ටැන්ඩ් එකෙදි. මම එතකොට පොඩි පාටයි මගෙ වයස 15-16 ක් වගෙ පෙන්නෙ බන්. මගෙ ඇත්ත වයස 20ක් එතකොට. මම එදා බත්තරමුල්ලට ගිහින් ආව බන් මාලබ් නැවතිලා හිටියෙ.එදා හොදටම වැස්ස මාලබෙන් බැහැලා වැස්ස පායනකන් ස්ටැන්ඩ් එකට වෙලා හිටියේ. මම ඇදන් හිටියෙ ඩෙනිමකුයි සෙරෙප්පු කෑලි දෙකකුයි ටී ශර්ට් එකකුයි මගෙ අතෙ පොඩි බැග් එකකුත් තිබුන නිකන් ක්ලාස් යන ඩයල් එකක් වගේ.

    ටික වෙලාවක් යද්දි එකෙක් ඇවිල්ලා මට කියනව ' මල්ලි මම පොලීසියෙන්" ලු පර්ස් එක දිගැරලා අයිඩ් එකකුත් පෙන්නුවා මූ ඊටපස්සෙ මගෙන් විස්තර අහන්න ගත්තා.

    මන් දැනගත්ත මූ ගානක් බස්සන්න තමයි හදන්නෙ මන් ඌට වඩා ඇම්ඩා නිසා කාලවරෙන් කියල මම කොකටත් ලැස්ති උනා.

    මූ අහන්ව මල්ලි කොහෙද ? මම කිව්ව එහා පැත්තෙ ඉන්නෙ මෙ වැස්ස හින්ද මෙතන ඉන්නෙ

    ගෙදර කවුද ඉන්නෙ ?මම කිව්ව අයියල 4 දෙනයි මමයි.

    පොර ඊටපස්සෙ නිකන් අදිමදි කරල ඇහුව පාවිච්චි කරන බැන්කු මොනවද කියල. මම කිව බැන්කු පාවිච්චි කරන්න තරම් සල්ලියක් නැ කියල.


    පොර ඊටපස්සෙ ගියා යන්න ආයෙ නම් දැක්කෙ නැ


    මම පුරුද්දක් විදියට බස් සල්ලි විතරක් සාක්කුවෙ දාගෙන පර්ස් එක දාගන්නෙ බෑග් එකේ.මලාට මගෙන් සල්ලි ගහන්න බැ.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    හොඳ වෙලාවට මේ රට සපිරිස්ථාන් වෙන්න නොදී ගිය චන්දෙදි ජාතියක් වශයෙන් එකාවන්ව ඉටිසලාට් සිම් කඩලා... පික්මී එක බොයිකොට් කරලා රට බේර ගත්තේ...
     
    Last edited:
    • Sad
    Reactions: sakuntha1996

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    ඉස්සර ඉදන් තිබුණා බන් රේල් පාරේ
    පොන්න පොලිසියක්නේ ඉන්නේ නුවර
    වැඩක් නෑ කතා කරලා

    ඉස්කොල පොඩි එවුන්ට drug deal කරනවා පොලිසිය පිටිපස්සෙම, LOL
    kathakrala wadak na bn, issara sudarmarame class yanakota :dull: mama hituwe dan tikak hari adu wela athi kyala dan sigh :sorry:
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    suddata puka dipu un inne ohe...ohe idala colombo padinchi vela inna kolla set ekak innawa, un kiyana ewa ahaddi patta lajjai lankawe pirimi gana...

    nuwara thama ponnakama vadiyenma tiyena patta, unmai kiyanne...oya valawa vala inna unta patta baye inne ohe un...poddak hoyala balapn, ratawatte,amunugama vag0e unta vadagena inne...lol....
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,524
    12,937
    113
    dFfLIS8.gif
    bump
     
    • Like
    Reactions: kinkon

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,438
    5,231
    113
    ගුඩ්ෂෙඩ් එක නැති උනාට පස්සේ මාර විදියට අඩු උනා ඕකුන්, මට නම් එක පාරයි සෙට් වෙලා තියන්නෙ රුපියල් 100ක් ඉල්ලගත්තා

    මගෙ යාලුවොන්ට නම් සෙට් වෙලා තියනවා ඔය වගේ උන්, phone,watch, earphone එහෙම ගන්නෙ
    සුදර්මාරාමෙට යන පාරේ කෙල්ලන්ට පයිය පෙන්නන එකෙක් ඉන්නවලු
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ගුඩ්ෂෙඩ් එක නැති උනාට පස්සේ මාර විදියට අඩු උනා ඕකුන්, මට නම් එක පාරයි සෙට් වෙලා තියන්නෙ රුපියල් 100ක් ඉල්ලගත්තා

    මගෙ යාලුවොන්ට නම් සෙට් වෙලා තියනවා ඔය වගේ උන්, phone,watch, earphone එහෙම ගන්නෙ
    සුදර්මාරාමෙට යන පාරේ කෙල්ලන්ට පයිය පෙන්නන එකෙක් ඉන්නවලු
    කලිසම ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Adu kule rodiyo tika apahu nagitala neda. Okunwa issara pitipasse doren gaththe :baffled:
    ඇයි නිළමේ මේවට අපිව අල්ල ගන්නෙ ඕවට. නිළමෙ නොවෑ රෑට රෑට රොඩී ගෙවල්වල පිලිකන්නෙන් ගෙට රිංගන්නෙ .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,927
    1
    51,951
    113
    ප*යාගල
    sorry.com
    බස් ගහන තැන
    ඉස්සර මමයි කැල්ලයිත් නුවර රවුමක් ගහන්න ආවා. ඔය පැත්තෙ රවුම් ගැහුව හැබයි මදාවියො නම් හම්බුනෙ නෑ. එදා වැස්ස දවසක් හැබයි
     
    • Like
    Reactions: Yakka putha

    Similar threads