නුවර කුලෙ බලල කෑම බෙදන්නෙ

imback2008

Well-known member
  • Nov 1, 2025
    2,397
    3,051
    113
    1764602439472.png
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,595
    100,815
    113
    ඔව්ව නන් බොරු කතා යන්න එන්නවත් පාරක් නැතුව ඇති. නැත්තං දන්නේ නැතුව ඇති මෙහෙන් ගිය උන්. ඔව්ව කොඩිනෙට් කරන්න ඉන්න උන් පොටෝ ෂූට් වල උබල මෙහෙ උදව් කරන උන්ටත් කතා හදනවා
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,397
    3,051
    113
    ඔව්ව නන් බොරු කතා යන්න එන්නවත් පාරක් නැතුව ඇති. නැත්තං දන්නේ නැතුව ඇති මෙහෙන් ගිය උන්. ඔව්ව කොඩිනෙට් කරන්න ඉන්න උන් පොටෝ ෂූට් වල උබල මෙහෙ උදව් කරන උන්ටත් කතා හදනවා

    නුවර සමහර පැතිවල කුල සීන් ලොකුවට යනව බන්
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,637
    67,985
    113
    Alawwa wage side wala nan hitaganna puluwan,hena thambi sinhala fight tiyenne.
     

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    "ආරංචි වුණා" 🤡
    තමන්වත් හරියට නොදැන 40ට tag කරලා ඔය හෑල්ල ලියලා තියෙන්නෙ නම් අඩු කුලේ එකියක් කියලා පේනවා. ලංකාවෙ මිනිස්සු අනිත් මොන වෙලාවට පක්ෂ කුල වලට මරාගත්තාත් මේ වගේ වෙලාවක උදව් නොකර ඉන්නෙ නෑ. උදව් කරලා පස්සෙ කාලෙක කතා හදයි, ඒත් උදව් නොකර ඉන්නෙ නෑ. ජාතිය වෙනස් නම් දෙපැත්තෙම මිනිස්සු ගනුදෙනු කරන්න ඉස්සරහාට යන්නෙ නැතිකමක් තියෙනවා, ඒත් එහෙමවත් මනුස්සයෙක්ට කන්න බොන්න නැතුව මැරෙන්න දෙන්නෙ නෑ
     

    Kazbava

    Junior member
  • Aug 5, 2024
    98
    45
    18
    නුවර සමහර පැතිවල කුල සීන් ලොකුවට යනව බන්
    Mechara lokuwata kulla scene ekak kohewath na uthure arrena. Nuwara ewung kulla balane bandina yana kota nathuwa gangwathura galanakota newei, me boru katha.
     
    Last edited: