මුට්ටි කෑම

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,639
    113
    Panadura
    අඩු කුලෙ කෑමක්ද බන් මේක? කෙල්ලො හැම තැනම විකුණනවා දැක්කා පේජ් හදාගෙන . ඒ වගේම උන්ට හොදට බිස්නස් තියෙනවා. සතියට හට්ටි ලොරිය ගානෙ බානව උන්ගෙ ගෙවල් වල. හට්ටි පීසා , හට්ටි කේක් , හට්ටි බිරියානි වගෙ එක එක ජාතියෙ ඒවා තියෙනවා. මේවා කන හුගක් උන් අඩු කුලෙ ටයිප් මන් හිතන්නෙ. උබලත් මේවා කාලා තියෙනවද ?


     
    • Love
    Reactions: Naughty_kiththa

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    Food trends නෙව බම් 😏

    කාලෙන් කාලෙට viral වෙන ඒවා තමයි ඔය, ඒ කාලේ ඇතුලත viral නිමාව වෙන්ට කලියෙන් මුට්ටි හට්ටි ටිකක් බාගෙන කාරිය මොකක් හරි මඟුලක් ඒ ඒ හට්ටියේ මුට්ටියේ දාගෙන විකුණලා කීයක් හරි ගතමනා එකක් රෝල් කරගන්න තමයි හැම එකාම try කරන්නේ බම්....
     
    • Like
    Reactions: wpril5

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,995
    34,427
    113
    තව අඩුකුලේ සීන් එකක් තමයි අර කේක් හදන උට්ටියන්ට කියලා උපන්දින වලට කෙක් යවන්නේ ගෙදරට. උන් ඒ වීඩියෝ බුකියේ දානවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    සින්හළුන්ට හට්ටියෙ මුට්ටියෙ නෑඹිලියෙ කාපු අතීතයක් තියෙනවනෙ. ෂවල් වලින් පනිට්ටු වලින් හලාගෙන කන එකයි අඩු කුලේ වැඩ.
     
    • Like
    Reactions: wpril5

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,847
    11,301
    113
    "පොට්" කියන එක හෙළයොන්ට අමුතු දෙයක් නෙමෙ. බඩු පොට්, මසාජ් පොට්, බොන පොට්, සූදු පොට්