නුවර කොළඹ ඔෆිස් ට්‍රාන්පොර්ට්

Noah_Trent

Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    දැන් කීයක් වගෙ ගන්නව ඇතිද බන් මාසෙකට.

    ඇත්තටම ඔහොම ඩේලි කොළඹ ජොබ් වලට ට්‍රැවල් කරන උන්ට ජීවිතයක් තියෙද බන්. පාන්දර ගෙදරින් යනව , මහ රෑ වෙලා ගෙදර එනව. එපාවෙනවනෙ බන් :baffled:
    බස් වියදම් ගියාම ලක්ෂයක් පඩි අරනුත් මදිනෙ ඔහොම ඩේලි ට්‍රැවල් කරන උන්ට
     
    • Like
    Reactions: lakshitha2011

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    දැන් කීයක් වගෙ ගන්නව ඇතිද බන් මාසෙකට.

    ඇත්තටම ඔහොම ඩේලි කොළඹ ජොබ් වලට ට්‍රැවල් කරන උන්ට ජීවිතයක් තියෙද බන්. පාන්දර ගෙදරින් යනව , මහ රෑ වෙලා ගෙදර එනව. එපාවෙනවනෙ බන් :baffled:
    බස් වියදම් ගියාම ලක්ෂයක් පඩි අරනුත් මදිනෙ ඔහොම ඩේලි ට්‍රැවල් කරන උන්ට
    Staff service thama godak ma bung. Kandy dala yannama kamathi nathi set ekake innawaa. ude 5 ta yanawaaa 9 ta withara office ekata enawaaa, aiyth 4 ta off wela 7-8 gedara. 30,000 withara yanawa mama hithanne bus ekata

    ohoma karana godak unta weekend free machan, un kamathima na Kandy wala yanna, unge nadayaoo, yaluwoo pawaa inne Kandy walama

    thawa Matara idan train/ Highway daily ena minissu innawa Government office wala
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Staff service thama godak ma bung. Kandy dala yannama kamathi nathi set ekake innawaa. ude 5 ta yanawaaa 9 ta withara office ekata enawaaa, aiyth 4 ta off wela 7-8 gedara. 30,000 withara yanawa mama hithanne bus ekata

    ohoma karana godak unta weekend free machan, un kamathima na Kandy wala yanna, unge nadayaoo, yaluwoo pawaa inne Kandy walama

    thawa Matara idan train/ Highway daily ena minissu innawa Government office wala

    8 - 5 ප්‍රයිවට් ඔෆිස් වල 9 -4 ට ඇක්සෙස් දෙනවද බන්? ඒක කම්පණි එකට පාඩුයිනෙ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මටනම් මාස 03 සැරයක් ගෙදර යද්දිත් එපා වෙනවා බන්..ගෙදර ගියාම එන්න හිතෙන්නේ නැහැ..අනිත් හැමතැනටම වඩා නුවර යන එකනම් කරුමයක්..train එක විතරයි ටිකක් shape
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මටනම් මාස 03 සැරයක් ගෙදර යද්දිත් එපා වෙනවා බන්..ගෙදර ගියාම එන්න හිතෙන්නේ නැහැ..අනිත් හැමතැනටම වඩා නුවර යන එකනම් කරුමයක්..train එක විතරයි ටිකක් shape

    සිරාවට බන්. බස් එකෙ යනවා කියන්නෙ නම් මහා කරුමයක් train එකෙ නම් ශෙප්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    සිරාවට බන්. බස් එකෙ යනවා කියන්නෙ නම් මහා කරුමයක් train එකෙ නම් ශෙප්.
    Train වෙලාවට එන්නේ නැ නේ . මං නන් off වෙලා 6 ට තියෙන වස්ගමුව ctb එකේ එනවා. ලොවෙත් 10 වෙද්දී වරාපිටිය හන්දියෙන් බහින්න පුළුවන්
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    මනුස්සයෙක් ගේ ජීවිතේ ආත්ස්ල් ම ටික තියෙන්නේ ඔය බස් එකේ යන ටික විතරයි. කොලබ එකේක් පැය බාහෙන් ගෙදර යනවා, අරු පැය තුන හමාරකින් ගෙදර යනවා කියමූ. ඔය ඉතිරි වෙන පැය තුනට මොනවා කරන්නද? :lol: :lol: කොලබ උන් පැය තුනකට කලින් ඉදන්ම හෙදර උන්ගේ කරදරේට අහු වෙනවා. අරුන් පැය තුනක් විතර හොද ෆිල්ම් එකක් බලලා, කයියක් ගහලා, වෙනම ආතල් එකක් අරන් ගෙදර යනවා.
     
    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    අනුරාධපුර පැත්තේ ඉදං එහෙමත් දිනපතා කොළඹ වැඩට යන එන අය ඉන්නේ.

    මගේ ඔෆිස් යාලුවෙක් ඉන්නවා අලව්වේ. මම නතරවෙලා හිටියේ කිරිබත්ගොඩ එතකොට. ඔෆිස් එක කොටුවේ. මම කොටුවේ ඉදන් වාහනේ ඩ්‍රයිව් කරන් කිරිබත්ගොඩට එන්න කලින් එක වෙලාවටම ඕෆ් වෙන අලව්වේ කෙනා ගෙදර ගිහිං. ට්‍රේන් එකේනේ යන්නේ.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,275
    34,928
    113
    ජොබ් එකකට නුවර කොළඹ යන්න අඩුම වශයෙන් පැය 3ක් වත් යනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් පැය 6ක් ඉවරයි ගමනාගමනයට. ඉතිං මෙහෙව් රටක් දියුණු වෙයිද බොලව්.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ජොබ් එකකට නුවර කොළඹ යන්න අඩුම වශයෙන් පැය 3ක් වත් යනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් පැය 6ක් ඉවරයි ගමනාගමනයට. ඉතිං මෙහෙව් රටක් දියුණු වෙයිද බොලව්.
    අඩු වැඩි වශයෙන් කොලඹ එන හුගාක් උන් ට ඔය වේලාව යනවා. ඉතින් රටේ නිෂ්පාදනය ක් වෙයි ද? මං සමහර දවස් වලට නුවර station එකේ ඉන්නවා. රෑ වෙලා මිනිස්සු කෝච්චියේ න් බැහැලා පිස්සො වගේ බස් ඒකට දුවනවා. පව් බං. මාර දුකක් හිතෙන්නේ.
    පකේ high වේ එක හැදෙන දවසක් නෑ නේ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,962
    113
    දුර ජොබක් සෙට් වෙලා බෝඩිමක් නැතිව පැය 8ක් පාරේ, පැය 8ක් වැඩ කළා මාසයක්. එපා වුණා.

    දිගන කොළඹ, බෙලිඅත්ත කොළඹ, වගේ daily එන එවුන් ඉන්නවා . ගොඩක් එවුන් අසරණයි
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    සිරාවට බන්. බස් එකෙ යනවා කියන්නෙ නම් මහා කරුමයක් train එකෙ නම් ශෙප්

    ආපෝ බන් ට්‍රේන් එකේ හවස් වරුවේ ගියහම ලොල්ලො පිරිලා.

    ඒක නිසා බස් එකේ ගියා.පහුවෙනිදා කොන්ද අමාරුව.
     
    • Like
    Reactions: lasankandy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,022
    113
    සේදවත්ත
    ඕම කොලඹ යන උන්ගේ ෆයිෆ්ලා බබාව මොන්ටිසෝරි දාල මාර ෆන් එකක් නම් ගන්න දන්නවා 😜
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ආපෝ බන් ට්‍රේන් එකේ හවස් වරුවේ ගියහම ලොල්ලො පිරිලා.

    ඒක නිසා බස් එකේ ගියා.පහුවෙනිදා කොන්ද අමාරුව.

    Booking එකෙ යන්න පුලුවන් නේ බන්. ට්‍රෙන් එකෙ නම් ලොල්ලො ඉන්නවා බන්. ඔකෙ ටොයිලට් එකට ගියාම සමහර උන් හුජ්ජ කරන්න ඈවිල්ලා පයිය දිහා බලන් ඉන්නව අනික් උන්ගෙ
     
    • Haha
    Reactions: dhanuka kumara

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබටනම් වාහනයක් අරන් කොලබ එන එකට වඩා train එක ලේසියි
    ට්‍රෙන් එකෙ තමා මචන් යන්නෙ එන්නෙ. වහන වල යන්න ගියාම එපා වෙනවා. කිසි නිදහසක් නෑ බ්ලොක් වලයි.
    නිදිමතයි එ අස්සෙ.

    Train වෙලාවට එන්නේ නැ නේ . මං නන් off වෙලා 6 ට තියෙන වස්ගමුව ctb එකේ එනවා. ලොවෙත් 10 වෙද්දී වරාපිටිය හන්දියෙන් බහින්න පුළුවන්

    උබ හැමදාම යනවා එනවා ද බන්? නැත්තම් weekend ද එන්නෙ?