දැන් කීයක් වගෙ ගන්නව ඇතිද බන් මාසෙකට.
ඇත්තටම ඔහොම ඩේලි කොළඹ ජොබ් වලට ට්රැවල් කරන උන්ට ජීවිතයක් තියෙද බන්. පාන්දර ගෙදරින් යනව , මහ රෑ වෙලා ගෙදර එනව. එපාවෙනවනෙ බන්
බස් වියදම් ගියාම ලක්ෂයක් පඩි අරනුත් මදිනෙ ඔහොම ඩේලි ට්රැවල් කරන උන්ට