නුවර කොළඹ ඔෆිස් ට්‍රාන්පොර්ට්

dhanuka kumara

Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    Booking එකෙ යන්න පුලුවන් නේ බන්. ට්‍රෙන් එකෙ නම් ලොල්ලො ඉන්නවා බන්. ඔකෙ ටොයිලට් එකට ගියාම සමහර උන් හුජ්ජ කරන්න ඈවිල්ලා පයිය දිහා බලන් ඉන්නව අනික් උන්ගෙ
    adoo..gal kaarayo wahi wahala
     
    • Like
    Reactions: lasankandy

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Hemadama Colombo Kandy yanne Enne kohomada ban... Peya 6k 7k paremane...
    Issara pannipitiye weda kala kalayak... E dawas wala maharagamin awissawella petten ena bus 3 4 weddi pitath wenawa... Panadura bus walata magin neggith load wediy hitagena enna wenne... Kotuwata yanawa 5.30 walata off wela... Bus stand ekata yaddi 7.30 wage wela... E welawata intercity karayo Enne ne load karanna... Magadi traffic ekata ahu wena hinda... Normal ewayeth polima... Re 9 wage weddi aye intercity bus enawa stand ekata... Polime idala bus ekata negiddi 10 wage wenawa... Kandy eddi 12.30... town eke idala gedara yanna bus ne... Threewheel walata intercity eke Col idala Kandy enna giya gana illanawa 4km yanna... Hena karuma jeewithayak... Weekend iwara wela Sunday or Monday ude aye yanawa kiyanne maranna Aran yanawa wage thamayi...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    prashne thiyenne ban oya kalin gedara yana ekath gedara gihin karana labbak nane. :lol: :lol: :lol:
    ජොබ් එකකට නුවර කොළඹ යන්න අඩුම වශයෙන් පැය 3ක් වත් යනවා. ඒ කියන්නේ අඩුම වශයෙන් පැය 6ක් ඉවරයි ගමනාගමනයට. ඉතිං මෙහෙව් රටක් දියුණු වෙයිද බොලව්.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Pissuda ooi, bodimak ganin kaalakanniyek novi. Off wela monawa hari skill ekak igena ganin.

    ඔව් ජීවිතයක් තියෙනවලු. මොනව උනත් පළමු පුරවැසියොනෙ. සර්ලා දවස ගානෙ ඇරියත් පළමු පුරවැසියො නිසා සැපයි. 🥰😍
    Mokada kuliyata gedarakma inna amaru eke, mulu ratakam kuliyata iddi hithe amaruwada??? 🤣
    ------ Post added on Jun 8, 2023 at 3:19 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    adoo..gal kaarayo wahi wahala

    කොටුවේ නම් ඔකුන් ඉන්නවා බන්, අනික් එකා කොටුවෙ ලැට් එකට වතුර ගහන එකා චු කරන අතරෙ චු දාන්නවත් දෙන්නෙ නෑ නෑවිලා යන්න වතුර ගහනවා 😅 උගෙ වැඩෙ වතුර ගහන එක ලැට් එක අස්සෙ ඉදන්
     
    • Haha
    Reactions: dhanuka kumara

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    Booking එකෙ යන්න පුලුවන් නේ බන්. ට්‍රෙන් එකෙ නම් ලොල්ලො ඉන්නවා බන්. ඔකෙ ටොයිලට් එකට ගියාම සමහර උන් හුජ්ජ කරන්න ඈවිල්ලා පයිය දිහා බලන් ඉන්නව අනික් උන්ගෙ
    ow paiya diha balan sokade hollana un innawa
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මං මාසයක් ජොබ් එකකට ගියා ඩේලි නුවර කොලබ. 4ට බස් එකට නැග්ගම යන්නේ හැමදාම ලේට් වෙලා. ගෙදර එද්දී 10යි. පහට ඉවර වෙන්නේ. පඩියත් ඒ දවස් වල 30යි. සෙනසුරාදත් වැඩ.
     
    • Wow
    Reactions: dhanuka kumara

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kandy ඉඳන් daily යන එන ගොඩක් අය යන්නේ Train එකේ බං.

    Train වෙලාවට එන්නේ නැ නේ . මං නන් off වෙලා 6 ට තියෙන වස්ගමුව ctb එකේ එනවා. ලොවෙත් 10 වෙද්දී වරාපිටිය හන්දියෙන් බහින්න පුළුවන්
    5.30 ට යන private මහියංගණ එක ඉට කලින් යනවා.
    ------ Post added on Jun 8, 2023 at 4:21 PM
     
    • Wow
    Reactions: dhanuka kumara

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ruhuna, samudra dei, oya wage hawasa 3.40 idan digatama yana train wala innema office wala daily Colombo to matara, galla yana un.... 3.40pm eka nam tikak shape issara.. korana wala ta kalin.... dan nam ekath full pack athi... 3.40 passe kotuwen yana ewwa nam issarath fully pack dan nam poll patola athi...
     
    • Like
    Reactions: dhanuka kumara

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,008
    21,213
    113
    ඔව් ජීවිතයක් තියෙනවලු. මොනව උනත් පළමු පුරවැසියොනෙ. සර්ලා දවස ගානෙ ඇරියත් පළමු පුරවැසියො නිසා සැපයි. 🥰😍
    dawasama toilet hodana kota kohomada
    sapa :LOL: :LOL: :LOL:
     
    • Wow
    Reactions: dhanuka kumara

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    Train වෙලාවට එන්නේ නැ නේ . මං නන් off වෙලා 6 ට තියෙන වස්ගමුව ctb එකේ එනවා. ලොවෙත් 10 වෙද්දී වරාපිටිය හන්දියෙන් බහින්න පුළුවන්
    Bus nam anna bus. Udin enne
     
    • Like
    Reactions: dhanuka kumara

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy
    උබට කියන්ඩ බන් මම දවසක් මාවනැල්ලෙන් කොලබ බස් එකක නැග්ගා.නිට්ටබුව හරියෙන් අම්මෙකුයි දුවෙකුයි මිනිහෙකුයි නැග්ගා.කෙල්ල දිහා ඇහැ දාන් ඉන්න හදලා තාත්තා ඉන්න නිසා වැඩිය බැලුවේ නෑ පස්සේ බැස්ටියන් මාවතේ ටොයිලට් එකට ගියා.මෙන්න බොලේ අර කෙල්ලගේ තාත්තා මගේ සුන්කුන්ඩා දිහා බලාන සොකඩේ හොලෝනවා.කෙල්ලත් ලස්සනයි කෙල්ලගෙ අම්මත් ලස්සනෛ
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    උබට කියන්ඩ බන් මම දවසක් මාවනැල්ලෙන් කොලබ බස් එකක නැග්ගා.නිට්ටබුව හරියෙන් අම්මෙකුයි දුවෙකුයි මිනිහෙකුයි නැග්ගා.කෙල්ල දිහා ඇහැ දාන් ඉන්න හදලා තාත්තා ඉන්න නිසා වැඩිය බැලුවේ නෑ පස්සේ බැස්ටියන් මාවතේ ටොයිලට් එකට ගියා.මෙන්න බොලේ අර කෙල්ලගේ තාත්තා මගේ සුන්කුන්ඩා දිහා බලාන සොකඩේ හොලෝනවා.කෙල්ලත් ලස්සනයි කෙල්ලගෙ අම්මත් ලස්සනෛ

    ඇයි බන් ඒ එහෙම උන් වැඩි??? අමුතු අමුතු ලෙඩකාරයො බො වෙලා නේ
     

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    1686230246430.jpeg