නුවර ගමනට පැයයි

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
නුවර ගමනට පැයයි

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (3) විවෘත කළේය. ඒ වෙනුවෙන් අද කඩවත පුවක්වැටියේදී මුල්ගල් තැබිණි. චීනයේ ශ්‍රී ලංකා තානාපති එජාප මහ ලේකම් කබීර් හෂීම් හා මහාමාර්ග ඇමැති එරාන් වික්‍රමරත්න යන මහත්වරුද එහි වූහ.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගයේ මුල් අදියර කඩවත සිට මීරිගම දක්වාද, දෙවැනි අදියර මීරිගම සිට කුරුණෑගල දක්වාද තුන්වැනි අදියර කුරුණෑගල සිට මහනුවර දක්වාද ඉදි කෙරේ.
කඩවත, ගම්පහ, බලබෝව හා මීරිගම පිවිසුම් මාර්ග ඉදිකෙරේ.
කොළඹ - මහනුවර අධිවේගී මාර්ගය මුලින්ම යෝජනා කෙරුණේ 2002 දී එක්සත් ජාතික පක්ෂ රජයෙනි. මුළු දුර කිලෝමීටර් 98කි. මුල් පියවරේ දුර කිලෝමීටර් 37කි. කොළඹ සිට මහනුවර දක්වා යාමට දැනට පැය තුන හමාරක් ගතවන ගමන මිනිත්තු 50කින් යා හැකි බව නිලධරයෝ කියති.

http://www.lankadeepa.lk/index.php/top_story/337549

කවුරු කරත් හොද වැඩක් සිංහලු. වීකෙන්ඩ් එකට හෙම නුවර යන්න ගියාම තියෙන ට්‍රැෆික් එක දැක්කම එපා වෙනවා. :):):):):)
 
  • Like
Reactions: roma3547

sulakshana99

Member
Apr 20, 2012
515
48
0
රඹා;18759182 said:
සමහරු මැරිල ඉපදිලා වගේ දැන් highway එකේ හොඳ කියනව:lol:

කවුද බන් highway නරකයි කියන්නේ?
 
Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කවුද බන් highway නරකයි කියන්නේ?

    සිරාවට මුන් හිතන් ඉන්නේ හැම එකාම මෝඩයෝ වගේ පක්ෂ බදාගෙන අනිත් පැත්තෙන් කරන හැම හොද හෝ නරක වැඩකටම වැරදි කියල කෑ ගහන්නයි තමන්ගේ පක්ෂෙන් වැරදි කරත් හරි කියලයි බෙරිහන් දෙනවා කියල

    හොද දේට හොදයි කියපන් කව්රු කරත් .. මහින්ද කරත් රනිල් කරත් highway හදන එක හොදයි ..
    මහින්ද කරත් රනිල් කරත් හදන්න ගිහින් වමට ගහල තියනවනං ඒක වැරදි .. ඔය ටික තේරෙන් නැනේ මුන්ට
     
    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    සිරාවට මුන් හිතන් ඉන්නේ හැම එකාම මෝඩයෝ වගේ පක්ෂ බදාගෙන අනිත් පැත්තෙන් කරන හැම හොද හෝ නරක වැඩකටම වැරදි කියල කෑ ගහන්නයි තමන්ගේ පක්ෂෙන් වැරදි කරත් හරි කියලයි බෙරිහන් දෙනවා කියල

    හොද දේට හොදයි කියපන් කව්රු කරත් .. මහින්ද කරත් රනිල් කරත් highway හදන එක හොදයි ..
    මහින්ද කරත් රනිල් කරත් හදන්න ගිහින් වමට ගහල තියනවනං ඒක වැරදි .. ඔය ටික තේරෙන් නැනේ මුන්ට

    ඇත්ත කතාව :):):)