නුවර ගමනට පැයයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක කරන්නෙ ජනතා දේපල විකුණලාද

    11822500_115555365456400_4885844772145584086_n.png

    මේක තමයි ආයෝජනය කරල හම්බ කරනවා කියන්නෙ..

    11755826_1596870460573272_8158400869977353154_n.png

    ඔය උඩ ටික ඔක්කොම එදා පාඩු ලබන ආයතන. ඕවා මහින්ද ඉන්න කාලේ ලාබ ලැබුවා කියලා උඹට පෙන්නන්න පුලුවන්ද?

    හම්බන්තොට ලාබ ලබනවා නං හොඳයි.
    :)
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    11836738_115537118791558_6322492295518272993_n.png

    11811365_115540495457887_1997645349628004491_n.png

    පාඩු ලබන හින්දද බන් මෙච්චර සිල්ලරේට විකුණන්නෙ???
    මේව පාඩු පෙන්නන්න හේතු වුනු කරැණුත් අධ්‍යනය කරොත් හොදයි
    පාඩු හින්ද විකුණන්න ගියොත් ලංකාවේ මොනවද රාජ්‍ය ආයතන ඉතුරැ වෙන්නෙ?
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0

    මොන ලාභ ද බන් හම්බන්තොටට නැව් එන්නේ නැති හින්ද කොලඹට එන වාහන ගේන නැව් ටික හම්බන්තොටට යැව්වා. ඔහොම තමයි ලාභ ලබන්නේ ලෝල්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    11836738_115537118791558_6322492295518272993_n.png

    11811365_115540495457887_1997645349628004491_n.png

    පාඩු ලබන හින්දද බන් මෙච්චර සිල්ලරේට විකුණන්නෙ???
    මේව පාඩු පෙන්නන්න හේතු වුනු කරැණුත් අධ්‍යනය කරොත් හොදයි
    පාඩු හින්ද විකුණන්න ගියොත් ලංකාවේ මොනවද රාජ්‍ය ආයතන ඉතුරැ වෙන්නෙ?

    හැම දාම පාඩු වේවි මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එකේ විකුනලා එකෙන් තව සෙතක් වෙනවා නං තව මොනාද බන්? කඩයක් උනත් පාඩු උනොත් මුදලාලි වහලා දානවා පාඩුවට දුවන්නේ නෑ. අනික ලංකාවේ විතරද මේවා වහලා දාලා තියෙන්නේ? ලෝකේ අනික් රටවලුත් මෙහෙමයි. දැන් මහින්ද හිටපු කාලේ ඕවා දියුණු උනාද කියපන්කො මුලින්ම. ශ්‍රී ලංකන් දැන් එදා එමිරේට්ස් එකේ තියනවට වඩා දැන් කොච්චර අලාබද? ඒවා ඔක්කොම උඹයි මායි ගෙවන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද බන්? :baffled:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැම දාම පාඩු වේවි මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එකේ විකුනලා එකෙන් තව සෙතක් වෙනවා නං තව මොනාද බන්? කඩයක් උනත් පාඩු උනොත් මුදලාලි වහලා දානවා පාඩුවට දුවන්නේ නෑ. අනික ලංකාවේ විතරද මේවා වහලා දාලා තියෙන්නේ? ලෝකේ අනික් රටවලුත් මෙහෙමයි. දැන් මහින්ද හිටපු කාලේ ඕවා දියුණු උනාද කියපන්කො මුලින්ම. ශ්‍රී ලංකන් දැන් එදා එමිරේට්ස් එකේ තියනවට වඩා දැන් කොච්චර අලාබද? ඒවා ඔක්කොම උඹයි මායි ගෙවන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද බන්? :baffled:
    එහෙම හිතුවොත් ලංකාවට රාජ්‍ය අංශයක් මොකටද?.
    මේව අලාභ වෙන්න හේතු තමයි...
    දේශපාලනීකරණය..
    සෛ්වක අතිරික්තය..
    අටපාස් කලමණාකරණය ..
    හොරකම හා දූෂණය..

    මේව නිවැරදි කරොත් මේ ආයතන සියල්ලම ලාභ පෙන්නනවා...
    තුට්ටු දෙකට විකුණනවට වඩා මේ ටික නිවැරදි කරන්න තමයි රාජ්‍ය නායකයෙක් අවශ්‍ය වෙන්නෙ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    පට්ට මේවා හොද වැඩ :P කොච්චර කල් යයිද දන්නේ නෑ:rolleyes:

    iya derana kiyanawa stage one iwara wenna 2019 wenawa lu :dull: echara kal yanna kohethma widhak na :angry::angry: ehama baluwoth okkoma iwara weddi 2030 wath wei un kiyana widhata :dull: e news eka kiyapu ekata mongal wenna ona :dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙම හිතුවොත් ලංකාවට රාජ්‍ය අංශයක් මොකටද?.
    මේව අලාභ වෙන්න හේතු තමයි...
    දේශපාලනීකරණය..
    සෛ්වක අතිරික්තය..
    අටපාස් කලමණාකරණය ..
    හොරකම හා දූෂණය..

    මේව නිවැරදි කරොත් මේ ආයතන සියල්ලම ලාභ පෙන්නනවා...
    තුට්ටු දෙකට විකුණනවට වඩා මේ ටික නිවැරදි කරන්න තමයි රාජ්‍ය නායකයෙක් අවශ්‍ය වෙන්නෙ

    ඕවා නිවැරදි කරන්න කියලා මහින්දට කතිරේ ගහන්නද කියන්නේ? මහින්ද ඉන්නකොටමනේ ඔය රාජ්‍ය අංශ

    දේශපාලනීකරණය..
    සේවක අතිරික්තය..
    අටපාස් කලමණාකරණය ..
    හොරකම හා දූෂණය.. උනේ. හා නැද්ද?
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    iya derana kiyanawa stage one iwara wenna 2019 wenawa lu :dull: echara kal yanna kohethma widhak na :angry::angry: ehama baluwoth okkoma iwara weddi 2030 wath wei un kiyana widhata :dull: e news eka kiyapu ekata mongal wenna ona :dull:

    ෂුවර් කරන්න බෑ මොකද ඔය පාර හැදෙන්නේ කඳු පැත්තක නිසා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඕවා නිවැරදි කරන්න කියලා මහින්දට කතිරේ ගහන්නද කියන්නේ? මහින්ද ඉන්නකොටමනේ ඔය රාජ්‍ය අංශ

    දේශපාලනීකරණය..
    සේවක අතිරික්තය..
    අටපාස් කලමණාකරණය ..
    හොරකම හා දූෂණය.. උනේ. හා නැද්ද?

    මහින්ද ඕන නැ බන්... දැන්වත් මේව නිවැරදි කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්..
    ඒත් දැන් කරන්න යන්නෙත් මේකම නේද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද ඕන නැ බන්... දැන්වත් මේව නිවැරදි කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්..
    ඒත් දැන් කරන්න යන්නෙත් මේකම නේද?

    ඇයි එහෙම කරනවා කියලා නිවුස් එකක් කොහෙන් හරි ආවද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    මහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    ඇයි යකෝ සිරිසේනව ගේනකොට මුන් කිව්වෙ හයිවේ හදල මොකටද පොඩි මිනිහට වැඩක් තියෙනවාද කියල ඇහුවෙ.රථන චීවරදාරියත් ඕකම කිව්ව මට මතකයි. ත්‍රීවිල්වලට බයික් වලට යන්න බෑ කිව්වෙ.අපි මැරිල ඉපදුනේ නෑ.මේකෙ කෑගහන යූඑන්පී ජේවීපී ගන්කබරයො සේරම ඇහුවෙ පාරවල් කන්න පුලුවන්ද කියලනෙ. සංවර්ධනය කියන්නෙ පාරවල් හදනඑකද ඇහුවෙ තොපිනේද. ඇයි මේ ඡන්දෙ කිට්ටු වෙලා කලින් තියපු මුල්ගලත් අයින් කරල පොනිල්ගෙ නම ගහල අලුත් ගලක් තිබ්බෙ.දැන් මොකද දන්නෙ නෑ වෙනස.පරදින එක දැනිලද කොහෙද.පව්.....
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186

    lokkath ponnayek,uge golayoth ponnayo ban
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    මහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.

    :lol::lol:
     
    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    මහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.

    e pare yanne mahinda vitarak wenna athi neda.
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.
    lesatama kiyala thiyenawa. dan ayi awama hambantotat port citiyak hadanawalu :lol: mu clmbo eka nawattala eka hadai mulinma
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ckh-ic_701x495_aa255400ab19d68c80d312e07bce0d3d.jpg

    මචන් අන්ඩුවෙ සයිට් එකේ තියෙන්නෙ මේ පැලෑන් එක. මේකේ නුවර යන්න පොතුහැර යන්නෙ නෑ රම්බුක්කන හරහා යන්නේ. කෑගල්ල යන එවුන්ට දේවාලෙගමින් බහින්න ඕනෙ. දැන් ඔය නිව්ස් එකේ තියෙන ප්ලෑනයි මේකයි දෙකක්ද එකක්ද

    web5.jpg

    මෙන්න මේ ප්ලෑන් එක තමයි ලන්කාදීපෙ තිබ්බෙ. කොකද හරි. මම කෑගල්ලෙ හින්ද මම වෙරි මච් කන්සර්න් .දන්න එකෙක් කියපල්ලකො

    මේකට උත්තරයක දන්නෙ කවුද?
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇයි එහෙම කරනවා කියලා නිවුස් එකක් කොහෙන් හරි ආවද?

    දින 100 ට රාජ්‍ය ආයතන කීයක් විකුන්නද කියල හොයල බලපන්. කීයක් විකුනන්න ප්ලැන් ගහලද කියලත් බලපන්නොත එතකොට උඹටම තේරෙයි