මේක කරන්නෙ ජනතා දේපල විකුණලාද
![]()
මේක තමයි ආයෝජනය කරල හම්බ කරනවා කියන්නෙ..
![]()
ඔය උඩ ටික ඔක්කොම එදා පාඩු ලබන ආයතන. ඕවා මහින්ද ඉන්න කාලේ ලාබ ලැබුවා කියලා උඹට පෙන්නන්න පුලුවන්ද?
හම්බන්තොට ලාබ ලබනවා නං හොඳයි.

මේක කරන්නෙ ජනතා දේපල විකුණලාද
![]()
මේක තමයි ආයෝජනය කරල හම්බ කරනවා කියන්නෙ..
![]()

ඔය උඩ ටික ඔක්කොම එදා පාඩු ලබන ආයතන. ඕවා මහින්ද ඉන්න කාලේ ලාබ ලැබුවා කියලා උඹට පෙන්නන්න පුලුවන්ද?
හම්බන්තොට ලාබ ලබනවා නං හොඳයි.![]()
ඔය උඩ ටික ඔක්කොම එදා පාඩු ලබන ආයතන. ඕවා මහින්ද ඉන්න කාලේ ලාබ ලැබුවා කියලා උඹට පෙන්නන්න පුලුවන්ද?
හම්බන්තොට ලාබ ලබනවා නං හොඳයි.![]()
![]()
![]()
පාඩු ලබන හින්දද බන් මෙච්චර සිල්ලරේට විකුණන්නෙ???
මේව පාඩු පෙන්නන්න හේතු වුනු කරැණුත් අධ්‍යනය කරොත් හොදයි
පාඩු හින්ද විකුණන්න ගියොත් ලංකාවේ මොනවද රාජ්‍ය ආයතන ඉතුරැ වෙන්නෙ?

එහෙම හිතුවොත් ලංකාවට රාජ්‍ය අංශයක් මොකටද?.හැම දාම පාඩු වේවි මිනිස්සුන්ගේ සල්ලි නාස්ති වෙන එකේ විකුනලා එකෙන් තව සෙතක් වෙනවා නං තව මොනාද බන්? කඩයක් උනත් පාඩු උනොත් මුදලාලි වහලා දානවා පාඩුවට දුවන්නේ නෑ. අනික ලංකාවේ විතරද මේවා වහලා දාලා තියෙන්නේ? ලෝකේ අනික් රටවලුත් මෙහෙමයි. දැන් මහින්ද හිටපු කාලේ ඕවා දියුණු උනාද කියපන්කො මුලින්ම. ශ්‍රී ලංකන් දැන් එදා එමිරේට්ස් එකේ තියනවට වඩා දැන් කොච්චර අලාබද? ඒවා ඔක්කොම උඹයි මායි ගෙවන්න ඕනේ කියලා තේරෙන්නේ නැද්ද බන්?![]()
පට්ට මේවා හොද වැඩකොච්චර කල් යයිද දන්නේ නෑ
![]()
echara kal yanna kohethma widhak na 
ehama baluwoth okkoma iwara weddi 2030 wath wei un kiyana widhata
e news eka kiyapu ekata mongal wenna ona 
එහෙම හිතුවොත් ලංකාවට රාජ්‍ය අංශයක් මොකටද?.
මේව අලාභ වෙන්න හේතු තමයි...
දේශපාලනීකරණය..
සෛ්වක අතිරික්තය..
අටපාස් කලමණාකරණය ..
හොරකම හා දූෂණය..
මේව නිවැරදි කරොත් මේ ආයතන සියල්ලම ලාභ පෙන්නනවා...
තුට්ටු දෙකට විකුණනවට වඩා මේ ටික නිවැරදි කරන්න තමයි රාජ්‍ය නායකයෙක් අවශ්‍ය වෙන්නෙ
iya derana kiyanawa stage one iwara wenna 2019 wenawa luechara kal yanna kohethma widhak na
ehama baluwoth okkoma iwara weddi 2030 wath wei un kiyana widhata
e news eka kiyapu ekata mongal wenna ona
![]()
ඕවා නිවැරදි කරන්න කියලා මහින්දට කතිරේ ගහන්නද කියන්නේ? මහින්ද ඉන්නකොටමනේ ඔය රාජ්‍ය අංශ
දේශපාලනීකරණය..
සේවක අතිරික්තය..
අටපාස් කලමණාකරණය ..
හොරකම හා දූෂණය.. උනේ. හා නැද්ද?
මහින්ද ඕන නැ බන්... දැන්වත් මේව නිවැරදි කරගන්න පුලුවන්නම් ලොකු දෙයක්..
ඒත් දැන් කරන්න යන්නෙත් මේකම නේද?
ඇයි යකෝ සිරිසේනව ගේනකොට මුන් කිව්වෙ හයිවේ හදල මොකටද පොඩි මිනිහට වැඩක් තියෙනවාද කියල ඇහුවෙ.රථන චීවරදාරියත් ඕකම කිව්ව මට මතකයි. ත්‍රීවිල්වලට බයික් වලට යන්න බෑ කිව්වෙ.අපි මැරිල ඉපදුනේ නෑ.මේකෙ කෑගහන යූඑන්පී ජේවීපී ගන්කබරයො සේරම ඇහුවෙ පාරවල් කන්න පුලුවන්ද කියලනෙ. සංවර්ධනය කියන්නෙ පාරවල් හදනඑකද ඇහුවෙ තොපිනේද. ඇයි මේ ඡන්දෙ කිට්ටු වෙලා කලින් තියපු මුල්ගලත් අයින් කරල පොනිල්ගෙ නම ගහල අලුත් ගලක් තිබ්බෙ.දැන් මොකද දන්නෙ නෑ වෙනස.පරදින එක දැනිලද කොහෙද.පව්.....
මහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.

lesatama kiyala thiyenawa. dan ayi awama hambantotat port citiyak hadanawaluමහින්ද පොන්නයා උගෙ ගෙදරට පාර හදා ගත්ත ඔක්කොටම කලින්. ඉස්සල්ලම හදන්න තිබ්බෙ කටුනායක පාර. ඊට පස්සෙ නුවර පාරෙ 1 අදියර. ඊට පස්සෙ තමා ගාලු පාර. මාතරට හදන්න තිබ්බෙ ඔක්කොටම පස්සෙ මොකද ආර්ථික වැදගත්කම අඩු හින්ද. වල් බූරුවෙක්ට රටක් කරන්න දුන්න එකෙන් ආර්ථික දියුනුව විකෘති වෙලා තියෙන්නෙ.
mu clmbo eka nawattala eka hadai mulinma![]()
මචන් අන්ඩුවෙ සයිට් එකේ තියෙන්නෙ මේ පැලෑන් එක. මේකේ නුවර යන්න පොතුහැර යන්නෙ නෑ රම්බුක්කන හරහා යන්නේ. කෑගල්ල යන එවුන්ට දේවාලෙගමින් බහින්න ඕනෙ. දැන් ඔය නිව්ස් එකේ තියෙන ප්ලෑනයි මේකයි දෙකක්ද එකක්ද
![]()
මෙන්න මේ ප්ලෑන් එක තමයි ලන්කාදීපෙ තිබ්බෙ. කොකද හරි. මම කෑගල්ලෙ හින්ද මම වෙරි මච් කන්සර්න් .දන්න එකෙක් කියපල්ලකො
ඇයි එහෙම කරනවා කියලා නිවුස් එකක් කොහෙන් හරි ආවද?