ඒකනේ බංow ban colombo gampaha job walatai wena awashya wada walatai avith inna aya asarana wela inne. yanna vidiyak salaswu nam hodai. mokada meka sathiyen sathiya dik karanawa. kana bona prashna enawa
Sticker scene eka temporary nawaththuwalu
ALERT
වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වූ අවස්ථාවේ අසාමාන්‍ය ලෙස වාහන තදබදයක් හටගෙන ඇති අතර එකින් එක්කෙනා පරීක්ෂා කරමින් ස්ටිකර ඇළවීමට සිදුවීම මෙයට හේතුවී ඇත.
කොළඹට වාහන හැත්තෑ අටදහසක් පමණ ඇතුළු වී ඇති අතර මෙම කටයුත්ත නිසා හටගත් තදබදය දුටු ජනපතිවරයා ඒ ගැන සොයා බලා ඇතැයිද එය තාවකාලිකව නතර කරන්නට උපදෙස් දී ඇතැයිද වාර්තා පළව තිබේ.
ඒ අනුව එම ස්ටිකර් ඇළවීමේ කටයුතු අද (8) සිදු නොවනු ඇතැයිද වාර්තා විය.
Depo වල නො අන්සර්1919 n ahuwoth mkda?
or depo ekakin?
එළ.මන් බලන්න නන්yana wahanayak set karan yanna wenne
hospital wala transport bus nm weda kollo
NHSL eken ehema yanawa