නුවර ට බස් කොච්චි වැඩ ද?,🤔

nash95

Well-known member
  • Apr 30, 2018
    4,113
    1,614
    113
    ow ban colombo gampaha job walatai wena awashya wada walatai avith inna aya asarana wela inne. yanna vidiyak salaswu nam hodai. mokada meka sathiyen sathiya dik karanawa. kana bona prashna enawa
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Sticker scene eka temporary nawaththuwalu

    ⛔ ALERT ⛔

    වර්ණ එකොළහකින් යුත් ස්ටිකර් ඇලවීමේ වැඩසටහන ඊයේ (07 වැනිදා) ක්‍රියාත්මක වූ අවස්ථාවේ අසාමාන්‍ය ලෙස වාහන තදබදයක් හටගෙන ඇති අතර එකින් එක්කෙනා පරීක්ෂා කරමින් ස්ටිකර ඇළවීමට සිදුවීම මෙයට හේතුවී ඇත.

    කොළඹට වාහන හැත්තෑ අටදහසක් පමණ ඇතුළු වී ඇති අතර මෙම කටයුත්ත නිසා හටගත් තදබදය දුටු ජනපතිවරයා ඒ ගැන සොයා බලා ඇතැයිද එය තාවකාලිකව නතර කරන්නට උපදෙස් දී ඇතැයිද වාර්තා පළව තිබේ.

    ඒ අනුව එම ස්ටිකර් ඇළවීමේ කටයුතු අද (8) සිදු නොවනු ඇතැයිද වාර්තා විය.

    Shavindra Poddak meka balanna

    index.jpg
     

    Attachments

    • index.jpg
      index.jpg
      6 KB · Views: 36

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,494
    113
    Matale
    මෙම කටයුත්ත නිසා හටගත් තදබදය දුටු ජනපතිවරයා ඒ ගැන සොයා බලා ඇතැයිද එය තාවකාලිකව නතර කරන්නට උපදෙස් දී ඇතැයිද වාර්තා පළව තිබේ

    සර් වටින්නෙම නාගරික අලන්කරන ඇමති ඩුරයකට මිසක් ජනඩිපති කමට නෙවෙයි