නුවර-දොඩම්වල

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මොකක්ද බන් මේ පණු කතාව ?? මම මේ බැලුවා වැරදිලා වත් පණුවෙක් ගැන වැදිලද කියලත්

    දොඩම් වල නුවරද කොළඹද කියලා නෑ පණුවො තමයි ඉන්නේ :D
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    :angry::angry: යකුනේ පනුවෝ ගැන ගහන්න එපා.මම මේ පණු කතාව ගැන හොයනවා මොකක්ද කියලා
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දොඩම් වල නුවරද කොළඹද කියලා නෑ පණුවො තමයි ඉන්නේ :D


    :angry: මම මේ යුනිකෝඩ් වලින් පනුවා කියලා වැදිලද බලුවා:baffled:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ම්ප්

    :nerd:


    :nerd:

    රෝසි ආච්චි;22270874 said:
    elakiriye panuwo innawada ban, oka methana ahala hariyanne nane :oo: kandy gihin palathuru wikunana ekekgen wage ahuwanam hari



    අලුතින් ත්‍රෙඩ් එකක් දාගන්න වෙයි වගේ. ත්‍රෙඩ් එකම කාල නේ
     
    • Like
    Reactions: HKavinda

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දොඩම් ගහේ ඉන්න කාටහරි Pm එකක් දාන්න කිව නං ඌ අත්ත දිගේ ගිහින් ගෙඩිය ඇතුලේ ඉන්න එකාට පණිවිඩේ කියාවි :)
     
    • Like
    Reactions: lasankandy