නුවර නගරය 1953

dodangodarohan

Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    අද වගේම ඩොලර් ප්‍රශ්නයක් 1970 ගනන් වල සිරිමාවොගෙ ආණ්ඩුවටත් තිබිල තියෙනව. කලු කඩේ ඩොලර් එක විකුණුනාලු බැන්කුවෙන් ගෙවනව වගේ දෙගුනයක් මිලට. දැන් හොදයි ඒ අතින්.

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,539
    17,555
    113
    Auckland
    අද වගේම ඩොලර් ප්‍රශ්නයක් 1970 ගනන් වල සිරිමාවොගෙ ආණ්ඩුවටත් තිබිල තියෙනව. කලු කඩේ ඩොලර් එක විකුණුනාලු බැන්කුවෙන් ගෙවනව වගේ දෙගුනයක් මිලට. දැන් හොදයි ඒ අතින්.

    එහෙම කරගන්නනෙ චන්දෙ දුන්නෙ ගොට්ටා ඇතුලු ගොන් නඩයට :lol: 🌷:love::yes: