Thaththa karapu deshadroshi wada walata podi un mona karannada ban?මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවුල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පැවතී නීතිය අනුව දඩුවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?
මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
Palleha kiwwe dakunu rata da?ඕවා මොනවද බං... පරංගියාගේ ඉදන් පර සුද්දට යනකං උන්ගේ ආගම භාෂාව ඇදුම විතරක් නෙවෙයි ගෑණුනුත් දීලා උන්ව ෆෝම් කරල උඩට එවපු පල්ලෙහා එවුන් කොච්චරවත් ඉන්නවද....? නුවර එවුන් ගැන අඹ ගෙඩියෙන් කතා කරන කොට උන් ගැන කතා කරන්න වෙන්නේ ලබ්බෙනුය් චිච්චියෙනුයි... අනිවා....
------ Post added on May 12, 2021 at 10:32 AM