නුවර නිලමෙලා...

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,944
    11,677
    113
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවුල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පැවතී නීතිය අනුව දඩුවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
    Thaththa karapu deshadroshi wada walata podi un mona karannada ban?

    ඕවා මොනවද බං... පරංගියාගේ ඉදන් පර සුද්දට යනකං උන්ගේ ආගම භාෂාව ඇදුම විතරක් නෙවෙයි ගෑණුනුත් දීලා උන්ව ෆෝම් කරල උඩට එවපු පල්ලෙහා එවුන් කොච්චරවත් ඉන්නවද....? නුවර එවුන් ගැන අඹ ගෙඩියෙන් කතා කරන කොට උන් ගැන කතා කරන්න වෙන්නේ ලබ්බෙනුය් චිච්චියෙනුයි... අනිවා....
    Palleha kiwwe dakunu rata da?
    ------ Post added on May 12, 2021 at 10:32 AM
     
    • Like
    Reactions: War Fighter

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකත් සිරිසේන ආප්පකාලා පක්ෂෙ මාරුකරා කීවා වගේ කතාවක්නෙ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    හැමෝම අඹ කාලද.නැති මගුල් මවනවා.
    මවුබිම හරි අරුණ හටි වෙන්න ඇති පත්තරේ.
    එක්කො නුවර. ගාල්ල කොලඹ අනේ මන්දා 🙁🙁
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Wrong info brother.

    ඩොයිලි උඩරට නිලමෙලට මත්පැන් බොන්න පුරුදු කරලා තියෙනවා. මේ හරහා තමයි ගොඩක් තොරතුරු අරගත්තේ.

    ඔය දාල තියන කතාව අමුම අමු පචයක්.

    මගේ මතය අනුව නම් මද්දුමබණ්ඩාර අහිංසකයෙක්. හැබැයි ඔහුගේ පියා වන ඇහැලේපොළ අදිකාරම් සහ එක්නැලිගොඩ, පිළිමතලාව අදිකාරම්ලා නම් බලකාමය නිසා රට පාවලා දුන්න අමු දේශද්‍රෝහියෝ
    Mekath weradiyi. D’Oyly me ayawa kotawala thiyenne.

    Udarata wetenna hethuwa CIA type eke game ekak
    ------ Post added on May 12, 2021 at 10:52 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    ඕවා මොනවද බං... පරංගියාගේ ඉදන් පර සුද්දට යනකං උන්ගේ ආගම භාෂාව ඇදුම විතරක් නෙවෙයි ගෑණුනුත් දීලා උන්ව ෆෝම් කරල උඩට එවපු පල්ලෙහා එවුන් කොච්චරවත් ඉන්නවද....? නුවර එවුන් ගැන අඹ ගෙඩියෙන් කතා කරන කොට උන් ගැන කතා කරන්න වෙන්නේ ලබ්බෙනුය් චිච්චියෙනුයි... අනිවා....
    පහල උන්නම් මරනවට බයේ යටත් උනා කියල හරි කිව්වෑකි.

    උඩරට උන් ගිවිසුමක් ගහලම දුන්නනෙ බන් නෙහ් ?
     
    Bandolero1

    Well-known member
  • Apr 15, 2020
    1,045
    2,711
    113
    Spain
    මගේ මතය අනුව නම් මද්දුමබණ්ඩාර අහිංසකයෙක්. හැබැයි ඔහුගේ පියා වන ඇහැලේපොළ අදිකාරම් සහ එක්නැලිගොඩ, පිළිමතලාව අදිකාරම්ලා නම් බලකාමය නිසා රට පාවලා දුන්න අමු දේශද්‍රෝහියෝ