නුවර නිලමෙලා...

lilman

Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    FB_IMG_16207415240329105.jpg
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවුල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පැවතී නීතිය අනුව දඩුවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    දැනුත් ඕනේ තරම එහෙම එවුන් ඉන්නවා . කොමේ හඹයන් ට පුක දෙන හාමු මහත්තයා🤩
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පවතී නීතිය අනුව දඩුවවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
    Don't take it serious bro.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැනුත් ඕනේ තරම එහෙම එවුන් ඉන්නවා . කොමේ හඹයන් ට පුක දෙන හාමු මහත්තයා🤩
    ඒක ඇත්ත ඔසා . උබත් ඔය දෙන්නේ වලව්වේ හාමු මතත්තයට රෙදි ගලෝලා.
     
    • Like
    Reactions: TechnWeb

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඒක ඇත්ත ඔසා . උබත් ඔය දෙන්නේ වලව්වේ හාමු මතත්තයට රෙදි ගලෝලා.
    අනුරයාගේ ඇටේ ලෝවන එකේ හාමුට පොඩ්ඩක් දීලා බලපන් 🤣
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පවතී නීතිය අනුව දඩුවවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
    එකෙන්ම කොම්පියුස් වෙනවා නේ බන් එහෙම උනාම :lol:

    අනුරයාගේ ඇටේ ලෝවන එකේ හාමුට පොඩ්ඩක් දීලා බලපන් 🤣
    ලොල් අන්න එහෙම පිලිගනින් නාකි ඒවා පාවිච්චිය කියලා.
    ------ Post added on May 11, 2021 at 7:56 PM
     
    • Like
    Reactions: TechnWeb

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් හැම මීහරකාම ඇස්වලින් දැක්කා වග‍ේ පච විදිනවා පත්තරවලට ... ඇත්තටම ඔහම උනා කියලා ක‍ොතනද තිය‍ෙන්න‍ේ ? නුවර එවක පැවති තත්වය දන්නවානම් ඔය වග‍ේ කතා ලියව‍ෙන්නෑ . කන්නසාමි හ‍ෙවත් ශ්‍රී වික්‍රම රාජසිංහ බලයට ග‍ෙන ඒම‍ේ කාර්යය‍ේ ඉදන්ම තිබ්බ‍ේ නැවත රජ කිරුළ සිංහලයන් අතට ගැනීම‍ේ ප්‍රයත්නයක් .. හැබැයි උඩරට රදලයන් අතර එකමුතුවක්වත් එක අරමුනක්වත් තිබුන‍ේ නෑ. එකාට එකා යටින් උගුල් අදින මානසිකත්වයක් තිබ්බ‍ේ ... ඔන්න ඕක තමයි ඩ‍ොයිලි පාවිච්චි ක‍ෙරුව‍ේ ... නැතුව ලබ්බ‍ේ අඹයක් න‍ෙව‍ෙයි ...
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවුල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පැවතී නීතිය අනුව දඩුවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?

    ape un e kale idanma kisi samagiyak ne
    radalayo ekata eka ne. un okkoma raja wena sihinaye hitiye
    eka nisa thama wadugayanta raja karannath chance eka awe
    madduma bandara jathika drohiyek wath wirayek wath nemei mata nam
    radalayo okkoma unge benefit walata rata pawala dunna kiyana eka thama mata kiyanna thiyenne
    Keppetipola anthima mohothe hari stance eka wenas karala awa. Pilimathalawwa, Ellepola la ekathu unata Molligodata against hitiya. mata nam hithenne ekath radala unge family damily issues nisa
    Ehelepola thama kisima support ekak dunne nethi keriya. u beluwe english unge support eken goda yanna. anthiama hirema idala meruna
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,045
    1
    28,493
    113
    මේ වගේ ලිපි ලියනවා ලංකාවේ රජු සුද්දොන්ට පවා දුන්නා අරක මේක කියලා, ඒ පත්තරේම අනික් පැත්තේ තියෙනවා සුද්දොන්ට ඔත්තු දුන්න පවුල් වල අය වන මද්දුම බණ්ඩාර වගේ අයව වීරයෝ කරලා. උන්ට රජු ලබා දුන්නේ එවකට පැවතී නීතිය අනුව දඩුවම කියලා එතකොට නොපෙන්නේ ඇයි?

    මම මේ ත්‍රෙඩ් එක දාපු කෙනාගෙන් අහන්නේ, මද්දුම බණ්ඩාර කියන්නේ රාජ්‍ය ද්‍රෝහියෙක්ද, වීරයෙක්ද?
    මගේ මතය අනුව නම් මද්දුමබණ්ඩාර අහිංසකයෙක්. හැබැයි ඔහුගේ පියා වන ඇහැලේපොළ අදිකාරම් සහ එක්නැලිගොඩ, පිළිමතලාව අදිකාරම්ලා නම් බලකාමය නිසා රට පාවලා දුන්න අමු දේශද්‍රෝහියෝ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113

    උට ඔත්තු හොයන්න හරි උඩරට කියල රටක් තියාගෙන ගියා නේ .. පහත රට සිංහලු නමුත් වෙනස් කරගෙන කුලියට සුද්දන්ගේ හමුදාවේ සටන් කරා නේ අපිටම කෙලවන්න
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඕවා මොනවද බං... පරංගියාගේ ඉදන් පර සුද්දට යනකං උන්ගේ ආගම භාෂාව ඇදුම විතරක් නෙවෙයි ගෑණුනුත් දීලා උන්ව ෆෝම් කරල උඩට එවපු පල්ලෙහා එවුන් කොච්චරවත් ඉන්නවද....? නුවර එවුන් ගැන අඹ ගෙඩියෙන් කතා කරන කොට උන් ගැන කතා කරන්න වෙන්නේ ලබ්බෙනුය් චිච්චියෙනුයි... අනිවා....
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    අඹ ගෙඩියට ඔත්තු දුන්නා කියන එක ඒ තරම් නිවැරදි නැහැ. තවමත් ලෝකේ රාජ්‍ය තාන්ත්‍රික හමුවකදී ඔහොම තෑගී අරන් යනවා, ඒක සම්ප්‍රදාය. එහෙම නැතිව අඹ ගෙඩියට ඔත්තු දුන්නා කියන එක විශ්වාස කරන්න අමාරුයි. රජා අන්තයටම පිරිහිලා කිච වෙලා ඉන්දෙද්දී ඌ පන්නන්න කතා කරපු එක ඇත්ත, ඌ පැන්නුව එකත් හොඳයි, නැත්නම් අදත් අපේ උන් තායිලන්තේ වගේ රජා ට දණ්ඩ නමස්කාරය දිදී ඉඳීවි. සුද්දෝ ආව එකෙන් ලංකාවේ තත්වය තිබුනට වඩා හොඳ වුන, නිදහසෙන් පස්සේ ආයෙමත් රාජ නමස්කාරය පටන් ගත්ත එකෙන් තමා අපිට කෙල වුනේ.