නුවර පැත්තෙ මගුල් කපුවෝ ඉන්නේ කොහෙද?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    Un yanne udin newei airplane wala 😡
    Swaranamali seethadevi gon badu tika

    un hithagane inne unge awal eka ratharan kiyala ehen hillwood eke kellonta sinhala hariyata ba unta common knowledge ekak athema na ekek ekiyak set wela indala thiyanawa ekith ekai ekige yaluwoth ekai. 😂 😂 😂

    ita hondai wena pathakin kellek hoya ganawa eka lesi.
     
    • Like
    Reactions: D_Mad

    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    un hithagane inne unge awal eka ratharan kiyala ehen hillwood eke kellonta sinhala hariyata ba unta common knowledge ekak athema na ekek ekiyak set wela indala thiyanawa ekith ekai ekige yaluwoth ekai. 😂 😂 😂

    ita hondai wena pathakin kellek hoya ganawa eka lesi.
    Kathawa kiyahanko
    Hillwood kello lassanai habai
     
    • Like
    Reactions: D_Mad

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    නුවර පැත්තෙ කපුවො නුවර පැත්තෙම තමයි බන් ඇත්තෙ
    අපේ පැති වල නං ඉන්නෙ මේ පැතිවල කපුවොමයි, නුවර පැත්තෙ කපුවො මෙහේ නං නැහැ
     
    • Like
    Reactions: D_Mad

    Sen-lu

    Well-known member
  • I'm surprised, මේ තෙ‍්‍රඩ් එකේ ඉන්න ගොඩක් අයට නුවර කෙල්ලෝ ගැන නරක අත්දැකීම්නෙ තියෙන්නෙ. මට නම් නුවර උන් තරම් වෙන උන්ව සෙට් වෙන්නෙ නෑ. සමහරවිට මම නුවර උන්ව වැඩි කාලයක් ආශ්‍රය කරල තියෙන හින්ද වෙන්න ඇති.
     
    • Like
    Reactions: D_Mad

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අපෝ නුවර කට්ටිය ඕනම දේකට කලින් බලන්නේ කුලය ඒක හොදයි නම් හරි නැත්නම් ඉතින් සොරි තමා ඉස්පිරිතාලේ වෙනම ලේ බැන්කුවක් තියනවලු ඒ කට්ටියට ලේ දෙන්න රදල අයගෙන් අරගෙන තියනවලු ඒ කුලේ කට්ටියට දෙන්න බොරු ශෝ විතරයි ...............අනික ගොඩක් නුවර දැන් ඉන්නේ වෙන පලාත් වලින් ආපු අය අවු 15-20ක් එහෙම පදින්චි උනාම ඉතින් නුවර වෙනව
     
    Last edited: