පොල්වත්ත තැන්නට පිලිමතලාව ඉදලා බස් සාමානයෙන් තියෙනවද නිතර නැත්නම් අඩු දපොල්වත්තතැන්න බස් බූවැලිකඩට යනව.
Dan naඔය පැත්තෙ තියෙන්නෙම දුෂ්කර පාරවල් නේද?
පැයෙන් පැයට වගේ බස් නම් යනව බං.පොල්වත්ත තැන්නට පිලිමතලාව ඉදලා බස් සාමානයෙන් තියෙනවද නිතර නැත්නම් අඩු ද
ගූගල මැප් එකෙ බැලුවට පොල්වත්ත තැන්න කියල එකක් පෙන්නන්නෙවත් නෑනෙ. නුුවර ඉදලා කෙලින් ම ඔය පාර දිිගෙ බූවැලඉකඩට යන බසුත් තියේදපැයෙන් පැයට වගේ බස් නම් යනව බං.
පිලිමතලාව ඇම්බැක්ක පාර කියන්නෙ පොල්වත්ත තැන්න පාරටම තමා.නුවරිනුත් පොල්වත්ත තැන්න බස් එකම තමා එන්නෙ.ගූගල මැප් එකෙ බැලුවට පොල්වත්ත තැන්න කියල එකක් පෙන්නන්නෙවත් නෑනෙ. නුුවර ඉදලා කෙලින් ම ඔය පාර දිිගෙ බූවැලඉකඩට යන බසුත් තියේද
පිලිම තලාවයි පොල්ගස්තැන්නයි අතර තමයි යන්න එන්න ඔ්න. එතනින් එහාට ඔ්න නෑ. මට නම් දවුලුගල කතාව තේරුනෙ නෑ. එහෙ යන්න ඔ්න නැති වෙයිගෙලි ඔය පැත්තෙන් බස් ඇති. ඒත් පිලිමතලාව පැත්තෙන් කතාව ඔහොමයි.
මොකක්ද සීන් එක?
View attachment 253893