නුවර පොන්සියො

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,858
    12,870
    113
    505516852-1025114423108433-7793432482412862906-n.jpg

    සුදු අප්පොගෙ තේජස බලපන්කො
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    උන් ඇයි ඉන හරියෙන් පුම්බලා තියෙන්නේ
    හෙන කැතයි
     
    • Haha
    Reactions: SLhuman

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,426
    5,999
    113
    kohomada hadissiye pump ekak danne oya magula adan ?

    keli or ganiyek ekka quick session ekak danne kohomda owa adan.
     
    Cole Phelps

    Well-known member
  • Apr 9, 2025
    1,331
    2,201
    113
    California
    නුවර එවුන් පොන්සියෝ වුනත් උන් එක්ක ඒ කාලේ photo එකක් ගන්න සුදු මහත්තුරු කැමති වුනානේ
    පහතරට අය වෙන්න ඇති ඔය ඇදන් ඉන්න රෙදි ටික හෝදලා, සපත්තු මැදලා දුන්නේ :P

    /jk/
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    othana inna hamoma pawadena un nemei, mollogoda, eknaligoda, ratwatte thama pawa dunne...oya ratwatte kiyana paharayo thama lankawe thamat palanaya karanne..okun lankawe loku than godakama innawa, okunge balaya jvp anduwa nisa adu vela tibbat okun yatin innawa hariyata rothschild family eka vage. okunva jathidrohi karala okunge depala okkoma rajasanthaka karanna one, eka karanna itin kaurut na danata.
     
    • Like
    Reactions: Udee KJ

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,014
    10,567
    113
    othana inna hamoma pawadena un nemei, mollogoda, eknaligoda, ratwatte thama pawa dunne...oya ratwatte kiyana paharayo thama lankawe thamat palanaya karanne..okun lankawe loku than godakama innawa, okunge balaya jvp anduwa nisa adu vela tibbat okun yatin innawa hariyata rothschild family eka vage. okunva jathidrohi karala okunge depala okkoma rajasanthaka karanna one, eka karanna itin kaurut na danata.
    මට නම් හිතෙන්නේ අපි ඉතිහාසයේ එක පැත්තක් විතරයි බලන්නේ කියලා , මොකද හැම සිද්ධියකටම දෙපැත්තක් තියෙනවා,

    අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එක්නෙලිගොඩ කියන්නේ පට්ට ද්‍රෝහියෙක් කියලා , ඒ උනාට එක්නැලි ගොඩ ගැන හොයලා බැලුවම ඒ කතාව සෑහෙන්න වෙනස්, එක්නැලිගොඩ ඉඳලා තියෙන්නේ සපරගමුවේ හිටපු ඇහැළේපොළ නිලමේගේ සේවකයෙක් විදිහට , ඇහැළේපොළ ඟේ සේවකයෙක් උන නිසා , රජා එක්නෙලිගොඩගේ ළඟම ඥාතීන් 70 ගාණක් අල්ලාගෙන උල තියලා මරලා තියෙනවා.

    නිකමට හිතපන්කො අද උනත් හමුදාවක ඉහළ නිලධාරියෙක් මන්ගේ පහළ නිලධාරියාට දෙන නියෝගයක් ප්‍රශ්න කරන්නේ නැතුව ක්‍රියාත්මක කරන්න බැඳිලා ඉන්නව නේ . ඒ වගේ තමයි ඉස්සරත් ඇහැළේපොළ කියන දේ ක්‍රියාත්මක කරන්න එක්නැලි ගොඩලා බැඳිලා ඉන්නවා. එහෙම නොවුනොත් උන්ගේ බෙල්ල තමයි යන්නේ, එහෙම නිසා ඇහැලේපොළ මොන පිස්සුව නැටුවත් එක්නෙලිගොඩ වගේ අයට කරබාගෙන ඉන්න සිද්ධ වෙලා තියෙනවා

    හිතපංකෝ කිසිම වරදක් නොකරපු අපේ ළඟම ඥාතීන් 70 විතර ගෙනල්ලා , ඉතාමත් කෘර වද දෙන ක්‍රමයක් වන උල තැබීමේ විදියට මරලා දැම්මොත් අපිට රජා ගැන ඇතිවන හැඟීම , අපි ඊට පස්සේ කවදාවත් රට ජාතියක් ගැන හිතනවද නෑනේ බං , අපිත් හිතන්නේ අපේ සනුහරේම නැති කරලා දාපු එකාගෙන් පලිගන්න විතරයි

    ps - මම මේ කියන කතා එකක් වත් මගේ හිතළු නෙවෙයි

    මම කියපු එක්නෙලිගොඩ කතාව නම් මම දැනගත්තේ , හිටපු පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා දවසක් වැඩසටහනකදී කිවුව නිසා
     
    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,899
    4,339

    මේක ඇත්තක් වෙන්න පුලුවන්. අපි හැමදාම කලේ ඉතිහාසයේ එකෙක් කියපු දෙයක් රිපීට් කරන එක විතරයි.
    අනික ඔය පාවදුන්න කියල කිව්වට ඔය වැඩේට හැම එකාම කැමති වෙන්න නෑ. අකමැති උන් සද්ද වහල හිටිය වෙන්නත් පුලුවන්. අර එකෙක් වැට පැන්නම පට්ටියම ගුටිකනව කියල කතාවක් තියෙනවනෙ. වැඩිපුරම ඕක සමාජගත කලේ සමාජෙ පහත් යැයි සම්මත කුල වල මිනිස්සු වෙන්නත් පුළුවන්. උන්ට කොහොමත් තමුන් ගැන හීනමානයක් තියෙනවා සහ රදල අය ගැන ඉරිසියාවකුත් තියෙනවනෙ.
     
    • Like
    Reactions: hi.dushan

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,029
    4,582
    113
    උන් ඇයි ඉන හරියෙන් පුම්බලා තියෙන්නේ
    හෙන කැතයි
    we are a nation that is not very known for looks let's admit it all people are not the most beautiful people on the planet we are ugly as f***. if you have seen the women from Persia or even Northern India and compare them to our women of that era you can see what I mean.😃😃 කලුයි කැතයි වයසට වඩා පෙනුමයි
     
    • Like
    Reactions: R O B U S T A