නුවර භූ චලනයේ අභිරහස

Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    නුවරත් හෙල්ලෙන්න පටන් අරන් පොඩි කාලේ මාලිගාවට බෝම්බ ගහපු වෙලේ නම් අපේ ගෙවලුත් හෙල්ලුනා
     
    • Like
    Reactions: NRTG

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    machan oya wage upakalpana walin wenne ape uthum agama halluwata lakwena eka ban
    බුදුන්ගේ රට ලoකාවයි කිව්වම හෑල්ලුවට ලක්වෙන්නේ ඉන්දියාවද ? ලoකාවද ? බුද්දාගමද ?ඇයි මොකක්ද හේතුව?
    ඉන්දියාවේ දඹදිව වන්දනා කරන චීවරධාරින්ටිකටයි බිස්නස්කාරයින්ටිකටයි ඔක්කොම ඉන්දියාවට පටවන කලවම් උන්ටයිනම් ගොඩක් රිදෙයි... :yes:
    :cool: