මෙන්න මේ 9 teeth weel එක ගන්න තියෙන්නෙ කොහෙද, මේකෙ තියන පොඩි motor එකට set වෙන
jhnnwp Well-known member Jan 6, 2012 44,308 32,030 113 Dec 8, 2024 #1 මෙන්න මේ 9 teeth weel එක ගන්න තියෙන්නෙ කොහෙද, මේකෙ තියන පොඩි motor එකට set වෙන Reactions: 07sanjeewakaru
randitha chathumal Well-known member Jul 16, 2011 5,699 1,070 113 Dec 8, 2024 #3 up Reactions: jhnnwp
S snm1990 Well-known member Jun 4, 2015 11,540 8,759 113 Dec 8, 2024 #4 ස්වර්ණමහල් එක තියෙන පැත්තේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩයක් තියෙනවා... උඩ තට්ටුවේ තියෙන්නේ..කඩේ නම මතක නෑ... එකේ මේක තියෙන්න පුළුවන්, හරියටම සුවර් නෑ Reactions: jhnnwp
ස්වර්ණමහල් එක තියෙන පැත්තේ ඉලෙක්ට්‍රොනික් බඩු කඩයක් තියෙනවා... උඩ තට්ටුවේ තියෙන්නේ..කඩේ නම මතක නෑ... එකේ මේක තියෙන්න පුළුවන්, හරියටම සුවර් නෑ
P poopoo Well-known member Nov 18, 2021 5,766 11,430 113 Dec 8, 2024 #5 තරංගද මන්දා සිල්වෙස්තර එක ළග යටිනුවර වීදියේ උඩට යන්න පඩිපෙලක් තියෙනවා එලියෙන් පොඩි තැනක් ගුහාවක් වගේ, ඒකේ බලපන්, නැත්නම් ඔය හරියෙම ඕන තරම් තියෙනවා Reactions: jhnnwp
තරංගද මන්දා සිල්වෙස්තර එක ළග යටිනුවර වීදියේ උඩට යන්න පඩිපෙලක් තියෙනවා එලියෙන් පොඩි තැනක් ගුහාවක් වගේ, ඒකේ බලපන්, නැත්නම් ඔය හරියෙම ඕන තරම් තියෙනවා
chatura_CN Well-known member Jun 2, 2016 6,463 1 8,634 113 kandy Dec 8, 2024 #6 Vijitha electronics https://maps.app.goo.gl/Vq8n4c1NymXLCw9h6?g_st=ic Duino lk https://maps.app.goo.gl/nbGvMqHkjVR2Py3y7?g_st=ic Tharanga https://maps.app.goo.gl/SgBntHoXCn7re7c59?g_st=ic Reactions: jhnnwp
Vijitha electronics https://maps.app.goo.gl/Vq8n4c1NymXLCw9h6?g_st=ic Duino lk https://maps.app.goo.gl/nbGvMqHkjVR2Py3y7?g_st=ic Tharanga https://maps.app.goo.gl/SgBntHoXCn7re7c59?g_st=ic
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY Dec 8, 2024 #8 තම පැපොල් ගෙඩි හෙලිකොප්ටර් හදනවා ද Reactions: jhnnwp
07sanjeewakaru Well-known member Feb 9, 2013 5,533 1,814 113 ලංකාවෙ අඩා...! Dec 8, 2024 #9 Bum0 Reactions: jhnnwp
Jihadi john Well-known member Aug 22, 2024 4,264 8,404 113 Dec 8, 2024 #10 Yatinuwara veediye sylvester eka gava kadayak thiyenawa. Reactions: jhnnwp