නුවර වැව් පතුලේ මැටි රටාවක්

tcgunarathena

Well-known member
  • Oct 5, 2007
    2,613
    647
    113
    මාතර
    නුවර වැව් පතුලේ මැටි රටාවක්

    අනුරාධපුර ඓතිහාසික නුවර වැවේ ජලය සිදී ගිය ප්‍රදේශයක ඉපැරැණි පිළිස්සු උළු කැට වැනි දේ රටාවකට අතුරා ඇති බව දක්නට ඇත.
    නුවර වැවේ දකුණු දෙස මීටර් හතලිහක වැනි ප්‍රදේසක මේ රටා දැකිය හැකියි.
    එක් රටාවක් මීටර් දෙකක් පමණ දුරට විහිදෙන බව පෙනේ.


    28(136).jpg


    29(125).jpg


    30(118).jpg


    31(103).jpg


    උපුටා ගැනීමකි.........
    http://www.lankadeepa.lk/index.php/articles/214722
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    oya rala panawak wage item ekak wenna athi..... samannyen rala panawa gahanne wawu bamme athul biththiyata wathuren wawu kandiye pas tika hedila noyanna... mekath oya wage seen ekata thiyapu ekakda koheda?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි.
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mokak hari siddiyak wenna one samahara wita weherak wathurata yatawela diya welada danneth na.mokada samahara jalasha walata yatawechcha ewwa mathuwela thibbe.not sure.but thanks