Rep 9+ from netlife007
netlife007 Well-known member Feb 10, 2008 10,911 2,371 113 Earth Mar 4, 2014 #21 Rep 9+ from netlife007
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,131 5,944 113 canada Mar 4, 2014 #22 dath kimbula said: පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි. Click to expand... නියම පැහැදිලි කිරීමක්. මටත් හිතෙන්නේ ඒවා දෙයක් කියල. හොද පුර විද්‍යා ගවේෂණයකට හෝඩුවාවක්. කිබුල දත් විතරක් නෙවි වෙන දේවලුත් දන්නවා වගේ.
dath kimbula said: පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි. Click to expand... නියම පැහැදිලි කිරීමක්. මටත් හිතෙන්නේ ඒවා දෙයක් කියල. හොද පුර විද්‍යා ගවේෂණයකට හෝඩුවාවක්. කිබුල දත් විතරක් නෙවි වෙන දේවලුත් දන්නවා වගේ.
ruwanjrc Well-known member Sep 22, 2010 22,327 1,133 113 කෙහෙල් ගහේ Mar 5, 2014 #24 speedmalli said: wawe mada kapala gadol puchchanna athi..wathura enakota gadol tika dala maru wenna athi.. Click to expand...
speedmalli said: wawe mada kapala gadol puchchanna athi..wathura enakota gadol tika dala maru wenna athi.. Click to expand...
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Mar 5, 2014 #25 speedmalli said: wawe mada kapala gadol puchchanna athi..wathura enakota gadol tika dala maru wenna athi.. Click to expand...
speedmalli said: wawe mada kapala gadol puchchanna athi..wathura enakota gadol tika dala maru wenna athi.. Click to expand...
ruwanfer Well-known member Mar 26, 2007 8,110 934 113 One Mile to heaven Mar 5, 2014 #26 දැන් ඉතින් පාරවල් වහගෙන හාරයි දිගට හරහට
chami_84 Well-known member Sep 23, 2008 21,819 3,406 113 Mar 5, 2014 #27 පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? අතීතයේදී පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ. මෙම කොටසේ මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති අන්දම දක්නට ඇත. මීටර් හතළිහක පමණ ප‍්‍රදේශයක් පුරාවට මෙම රටා දැකිය හැකි අතර නුවර වැවේ නවීකරණ කටයුතු සඳහා පැමිණි බර වාහන යන්ත‍්‍ර සූත‍්‍ර මේ මතින් ගමන් කිරීම නිසා මැටි සහිත කොටස් විශාල ප‍්‍රමාණයක් කැඞී බිදී ප‍්‍රදේශය පුරා විසිරී පවතී. තවමත් ජලය පවතින ප‍්‍රදේශවලද මෙම රටාවන් දක්නට ඇති අතර එක් රටාවක් මීටර දෙකක පමණ විශාලත්වයෙන් යුක්තය. එකිනෙකට සමීපව පිහිටා ඇති රටා කොටස් හතරක් පමණ මේ වන විට දක්නට ඇති අතර මේවා සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබේ. මෙම ස්ථානය පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට අතීතයේදී යොදාගෙන ඇතැයි එක් කතාවකින් කියවෙන අතර තවත් පිරිසක් පවසන්නේ අතීතයේදී මෙහි පුද පූජා පවත්වා ඇති බවය. lankacnews
පිටසක්වල හා සබඳකම් පැවැත්වූ තාරකා දොරටුවක් නුවර වැවෙන් මතුවෙයි? අතීතයේදී පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට යොදා ගෙන ඇති බව කියන ස්ථානයක් අනුරාධපුර නුවර වැවේ ජලය සිදී ගිය ප‍්‍රදේශයකින් මතුව තිබේ. මෙම කොටසේ මැටියෙන් තනා පුළුස්සා ඇති උළු කැට හා සමාන ලක්‍ෂණ ඇති කොටස් එක්තරා රටාවකට සිටුවා ඇති අන්දම දක්නට ඇත. මීටර් හතළිහක පමණ ප‍්‍රදේශයක් පුරාවට මෙම රටා දැකිය හැකි අතර නුවර වැවේ නවීකරණ කටයුතු සඳහා පැමිණි බර වාහන යන්ත‍්‍ර සූත‍්‍ර මේ මතින් ගමන් කිරීම නිසා මැටි සහිත කොටස් විශාල ප‍්‍රමාණයක් කැඞී බිදී ප‍්‍රදේශය පුරා විසිරී පවතී. තවමත් ජලය පවතින ප‍්‍රදේශවලද මෙම රටාවන් දක්නට ඇති අතර එක් රටාවක් මීටර දෙකක පමණ විශාලත්වයෙන් යුක්තය. එකිනෙකට සමීපව පිහිටා ඇති රටා කොටස් හතරක් පමණ මේ වන විට දක්නට ඇති අතර මේවා සම්බන්ධව විවිධ මත පළවෙමින් තිබේ. මෙම ස්ථානය පිටසක්වළ සමඟ සබඳතා පැවැත්වීම සඳහා තාරකා දොරටුවක් ලෙසට අතීතයේදී යොදාගෙන ඇතැයි එක් කතාවකින් කියවෙන අතර තවත් පිරිසක් පවසන්නේ අතීතයේදී මෙහි පුද පූජා පවත්වා ඇති බවය. lankacnews
ජ ජෝර්ජ්කුමාර Banned Mar 5, 2014 20 2 0 Mar 5, 2014 #28 dath kimbula said: පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි. Click to expand... හ්ම්ම්... මේ වගේ වලන් භාවිතා කරල රල පහර අඩු කරපු තැන් තවත් ලන්කාවෙ තියෙනවද මචන්.. මට හිතෙනවා මේක අනුරාධපුර ඇතුල් නුවට කැනීම් වලට සමගාමී වෙන්න පුලුවන් කියල. ඒ කියන්නේ පණ්ඩුකාභය රජු අනුරාධපුර ගොඩනගන්න කලින් තිබුනු නගරයක නටඹුන් විය හැකියි කියල. ඒ නගරයේ නටඹුන් යට කරලා මේ වැව පස්සේ කාලෙක හැදුවා වෙන්න බැරිද ? හරියට කොත්මලේ ජලාශෙ වගේ.. කොහොම නමුත් තවදුරටත් පර්යෙශන කරන්න වෙනවා..
dath kimbula said: පැරනි වාරි තාක්ෂණයට අනුව රළ වැදී බිදෙන වැව් බැම්ම ආරක්ෂා කිරීමට එම රළ වල සැර බාල කිරීමට සිංහල උළු යොදා ගෙන තිබේ.අපට පේන රළට යටින් එන රළක් මගින් තරංග මගින් කැපූ දඹය නම් භෞමීය රූපය නිර්මාණය කිරීම මගින් වැව් බැම්ම ඛාදනයට ලක්වීම වැළැක්වීම මෙහි අරමුණයි. Click to expand... හ්ම්ම්... මේ වගේ වලන් භාවිතා කරල රල පහර අඩු කරපු තැන් තවත් ලන්කාවෙ තියෙනවද මචන්.. මට හිතෙනවා මේක අනුරාධපුර ඇතුල් නුවට කැනීම් වලට සමගාමී වෙන්න පුලුවන් කියල. ඒ කියන්නේ පණ්ඩුකාභය රජු අනුරාධපුර ගොඩනගන්න කලින් තිබුනු නගරයක නටඹුන් විය හැකියි කියල. ඒ නගරයේ නටඹුන් යට කරලා මේ වැව පස්සේ කාලෙක හැදුවා වෙන්න බැරිද ? හරියට කොත්මලේ ජලාශෙ වගේ.. කොහොම නමුත් තවදුරටත් පර්යෙශන කරන්න වෙනවා..