නුවර වැවරවුමෙ ක්වීන්ස් එක පැත්තට වෙන්න, තව ඉස්පිරිතාල පාරෙ කෙට්ටු නාකි ඩයල් එකක් පොතක් තියන් සාස්තර බලනවා උබලා දැකලා ඇති, පෙප්සි පෙට්ටියක් උඩ වාඩිවෙලා තමයි ඉන්නෙ.
මූ කටින් මිනිස්සු අල්ලගන්නවා,
මේ ලගදිත් ඉන්නවා දැක්කා
අවු: 4 කට විතර කලින් මන් ඔතනින් යද්දි ඈත ඉදන්ම මන්දිහා බලාගෙන හයියෙන් මොකද්දො ග්‍රහ පිහිටීමක් තියන වෙලාවක ඉපදුන වාසනාවන්ත දරුවෙක් කියළා කීවා , මන් ඌව ගනන් ගන්නෙ නැතිව යන්න යද්දි අතදාලා කීවා පුතා මේට එන්න අත් දෙන්න කියලා, පස්සෙ මු අත් බලලා අනම්මනම් ගොඩක් කියලා කීවා මට මාස තුනක් ඇතුලත අත්දෙකෙ ඇගිලි සහයට මුදු දහයක් දාපු කෙල්ලෙක් ලැබෙනවා කියලා.
ඒක හරිගියෙත් නෑ.
හැබැයි මට අංකයක් හිතෙ තියාගන්න කියලා ටික වෙලාවකින් මූ ඒක හරියටම කීවා.
පස්සෙ කොලයක් දුන්නා යටින් පොතකුත් තියලා ගෙදරින් එලියට ආව වෙලාවයි මගෙ නමයි ලියන්න කියලා, , යන්තරයක් දීලා ප්‍රාර්ථනාව ක් කරලා වැවට විසිකරන්න කීවා ,පස්සෙ ඒක කරලා ඉවර වෙද්දි මගෙ නම කීවා, මන් හිතන්නෙ යටින් කාබන් කොලයක් තියන්න ඇති, මගෙ අවදානෙ වෙනස් උන් ගමන් ඒක බලන්න ඇති.
මන්නම් දුන්නෙ 200යි,
ඒත් ට්‍රිප් ආපු සමහර මිනිස්සුන්ට ඌව පේන්නෙ දෙවියෙක් වගේ, 1000, 500 කොල දෙනවා කෙලින්ම.
දවසට 20,000 + හොයනවා ඇති ඔතන ඉදන් ,
සති දෙක තුනකට සැරයක් ඇවිත් ගරාගෙන යනවා.
යන්නනම් එපා තොපි ඕකා කියන්නෙ බොරු