නුවර වැව රවුමෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නුවර වැවරවුමෙ ක්වීන්ස් එක පැත්තට වෙන්න, තව ඉස්පිරිතාල පාරෙ කෙට්ටු නාකි ඩයල් එකක් පොතක් තියන් සාස්තර බලනවා උබලා දැකලා ඇති, පෙප්සි පෙට්ටියක් උඩ වාඩිවෙලා තමයි ඉන්නෙ.
    මූ කටින් මිනිස්සු අල්ලගන්නවා,
    මේ ලගදිත් ඉන්නවා දැක්කා
    අවු: 4 කට විතර කලින් මන් ඔතනින් යද්දි ඈත ඉදන්ම මන්දිහා බලාගෙන හයියෙන් මොකද්දො ග්‍රහ පිහිටීමක් තියන වෙලාවක ඉපදුන වාසනාවන්ත දරුවෙක් කියළා කීවා , මන් ඌව ගනන් ගන්නෙ නැතිව යන්න යද්දි අතදාලා කීවා පුතා මේට එන්න අත් දෙන්න කියලා, පස්සෙ මු අත් බලලා අනම්මනම් ගොඩක් කියලා කීවා මට මාස තුනක් ඇතුලත අත්දෙකෙ ඇගිලි සහයට මුදු දහයක් දාපු කෙල්ලෙක් ලැබෙනවා කියලා.
    ඒක හරිගියෙත් නෑ.
    හැබැයි මට අංකයක් හිතෙ තියාගන්න කියලා ටික වෙලාවකින් මූ ඒක හරියටම කීවා.
    පස්සෙ කොලයක් දුන්නා යටින් පොතකුත් තියලා ගෙදරින් එලියට ආව වෙලාවයි මගෙ නමයි ලියන්න කියලා, , යන්තරයක් දීලා ප්‍රාර්ථනාව ක් කරලා වැවට විසිකරන්න කීවා ,පස්සෙ ඒක කරලා ඉවර වෙද්දි මගෙ නම කීවා, මන් හිතන්නෙ යටින් කාබන් කොලයක් තියන්න ඇති, මගෙ අවදානෙ වෙනස් උන් ගමන් ඒක බලන්න ඇති.
    මන්නම් දුන්නෙ 200යි,
    ඒත් ට්‍රිප් ආපු සමහර මිනිස්සුන්ට ඌව පේන්නෙ දෙවියෙක් වගේ, 1000, 500 කොල දෙනවා කෙලින්ම.
    දවසට 20,000 + හොයනවා ඇති ඔතන ඉදන් ,
    සති දෙක තුනකට සැරයක් ඇවිත් ගරාගෙන යනවා.
    යන්නනම් එපා තොපි ඕකා කියන්නෙ බොරු
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,827
    3,853
    113
    Delaware

    ඌ බන් සාස්තර කියන්ඩ දන්නේ නැ හැබැයි සෝෂල් ඉංජිනෙරින් හොදට දන්නවා,
    උබ දකිද්දීම හොද හාවෙක් කියලා ඌට තේරිලා තියනවා. ඔය වගේ හාවෝ 5ක් සෙට් කරගත්තහම හවස කාලේ සොට් එකට ගාන හරි.

    ප.ලි. ඕකා මටත් කිව්වා ඔතනින් යද්දී වාසනාවන්ත දරුවෙක් කියලා, මම ඌ දිහා බලල හී කියලා දත් පෙන්නලා අවා.
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    නුවර වැවරවුමෙ ක්වීන්ස් එක පැත්තට වෙන්න, තව ඉස්පිරිතාල පාරෙ කෙට්ටු නාකි ඩයල් එකක් පොතක් තියන් සාස්තර බලනවා උබලා දැකලා ඇති, පෙප්සි පෙට්ටියක් උඩ වාඩිවෙලා තමයි ඉන්නෙ.
    මූ කටින් මිනිස්සු අල්ලගන්නවා,
    මේ ලගදිත් ඉන්නවා දැක්කා
    අවු: 4 කට විතර කලින් මන් ඔතනින් යද්දි ඈත ඉදන්ම මන්දිහා බලාගෙන හයියෙන් මොකද්දො ග්‍රහ පිහිටීමක් තියන වෙලාවක ඉපදුන වාසනාවන්ත දරුවෙක් කියළා කීවා , මන් ඌව ගනන් ගන්නෙ නැතිව යන්න යද්දි අතදාලා කීවා පුතා මේට එන්න අත් දෙන්න කියලා, පස්සෙ මු අත් බලලා අනම්මනම් ගොඩක් කියලා කීවා මට මාස තුනක් ඇතුලත අත්දෙකෙ ඇගිලි සහයට මුදු දහයක් දාපු කෙල්ලෙක් ලැබෙනවා කියලා.
    ඒක හරිගියෙත් නෑ.
    හැබැයි මට අංකයක් හිතෙ තියාගන්න කියලා ටික වෙලාවකින් මූ ඒක හරියටම කීවා.
    පස්සෙ කොලයක් දුන්නා යටින් පොතකුත් තියලා ගෙදරින් එලියට ආව වෙලාවයි මගෙ නමයි ලියන්න කියලා, , යන්තරයක් දීලා ප්‍රාර්ථනාව ක් කරලා වැවට විසිකරන්න කීවා ,පස්සෙ ඒක කරලා ඉවර වෙද්දි මගෙ නම කීවා, මන් හිතන්නෙ යටින් කාබන් කොලයක් තියන්න ඇති, මගෙ අවදානෙ වෙනස් උන් ගමන් ඒක බලන්න ඇති.
    මන්නම් දුන්නෙ 200යි,
    ඒත් ට්‍රිප් ආපු සමහර මිනිස්සුන්ට ඌව පේන්නෙ දෙවියෙක් වගේ, 1000, 500 කොල දෙනවා කෙලින්ම.
    දවසට 20,000 + හොයනවා ඇති ඔතන ඉදන් ,
    සති දෙක තුනකට සැරයක් ඇවිත් ගරාගෙන යනවා.
    යන්නනම් එපා තොපි ඕකා කියන්නෙ බොරු

    මටත් දවසක් බටිටගෙ සැලුන් එකට යනකොට කිව වාසනාවන්ත ලමයෙක් කියල. තැන්කියු කියල මුණ බලල හිනාවෙලා ගියා. එනකොට මම බලෙන්ම මුණ දිහා බලාගෙන ආව මොකුත් කීවෙ නෑ..
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot_20210314_210516.jpg

    Screenshot_20210314_210431.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    නොදකින් තෝ සාස්ථර අහන පින් බත් කන පොන්සියෙක් ද?
    මං දැක්කා මේ දවස් ටික මැදි වියේ කාන්තාවක් සහ පොඩි දුවක් ඉන්නවා. තෝ ද මන්දා සස්ථාර අහ අහ හිටියේ
     
    • Haha
    Reactions: hodakolla