නුවර සුවසෙවන

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අඩේ මේක කොරෝනා තවානක් හරි ද.
    මිනිස්සු ඩොක්ටර්ස්ලා චැනල් කරලා පුටුවල ඉදන් ඉන්නවා, රිසිප්ශන් එක ලග ඇපොයිමන්ට් දාගන්න ඉන්නවා.

    ඒ අස්සෙ ඇම්බියුලන්ස් එකෙ ඉදන් pcr කරපුවා අරන් යන්න ආවා ගෑනියක්. කොරොනා වලට ඔලුවේ ඉදංම වහන අර කබාය වගේ එක ඇදගෙන අර ඉදන් ඉන්න මිනිස්සු තලේ හොදට ගැවසෙනවා.
     
    • Like
    Reactions: kinkon

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    danna ekektawath yanna kiyanna hoda nathi place ekak.
    Issara nam hodai dan nam chatar neda
     

    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    නුවර ආසිරි එකේ පැයෙන් පැයට කොරිඩොර්වේ ඉඳන් සැනිටයිස් කරනවා
    ඇඳිරිනීති දැම්මට පස්සේ මම බඩු ගේන්නෙත් නුවර ආසිරි එකේ 3rd floor එකේ සුපර් මාර්කට් එකෙන්