නුවර හොඳම ලර්නර්ස් එක

krazydushi

Active member
  • Oct 19, 2020
    113
    122
    43
    නුවර හොඳම ලර්නර්ස් එක මොකද්ද?
    සමහර ඒවගෙ හුජ්ජ කොල්ලන්ගෙ ලයින් දැක්කම පුකට පයින් ගහන්න හිතෙනවා.
    උඹලගෙ එක්ස්පීරියන්ස් එකත් ශෙයා කරන්න පුළුවන්නම් වටිනවා.
    ලංකාවෙ කුණුහරපෙන් බැනගෙන ඩ්‍රයිවින් උගන්නන මේ සිස්ටම් එක හරිද?
     
    • Like
    Reactions: Asmodeus

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,301
    8,261
    113
    Galaha
    දම්සර එක හොඳයි නේද. කටුගස්තොට පැත්තෙත් තියෙනව ගනෝරුවෙත් තියෙනව. :yes:

    දසුනි හොදයිලු
    ගහන්නෙ බනින්නෙ නෑලු
    Stress free කියල කියන්නෙ
    එහෙම ගහන්නෙ බනින්නෙ නෑ බං ලර්නස් වල. ඔය මූලක්ගින්න හැදුනු නාකි පඩංගු තමයි එහෙම කෑගහන්නෙ. 😆
    ------ Post added on Aug 28, 2025 at 10:15 AM
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    දම්සර එක හොඳයි නේද. කටුගස්තොට පැත්තෙත් තියෙනව ගනෝරුවෙත් තියෙනව. :yes:

    එහෙම ගහන්නෙ බනින්නෙ නෑ බං ලර්නස් වල. ඔය මූලක්ගින්න හැදුනු නාකි පඩංගු තමයි එහෙම කෑගහන්නෙ. 😆
    ------ Post added on Aug 28, 2025 at 10:15 AM
    වේර හැර නම් ලස්සන කොල්ලන්ට ගහනවාලු. ගුටි කාපු එකෙක් කිවුවෙ .
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගුටි කකා ඩ්රයිවින් ඉගන ගන්න පිස්සුද මන්දා...

    මට එහෙම ගහන්න ආවා නම් වාහනේ කානුවකට අල්ලලා, අරූට කනට දෙකක් ගහලා බැහැලා එනවා...