දම්සර එක හොඳයි නේද. කටුගස්තොට පැත්තෙත් තියෙනව ගනෝරුවෙත් තියෙනව.Damsara

එහෙම ගහන්නෙ බනින්නෙ නෑ බං ලර්නස් වල. ඔය මූලක්ගින්න හැදුනු නාකි පඩංගු තමයි එහෙම කෑගහන්නෙ.දසුනි හොදයිලු
ගහන්නෙ බනින්නෙ නෑලු
Stress free කියල කියන්නෙ
වේර හැර නම් ලස්සන කොල්ලන්ට ගහනවාලු. ගුටි කාපු එකෙක් කිවුවෙ .දම්සර එක හොඳයි නේද. කටුගස්තොට පැත්තෙත් තියෙනව ගනෝරුවෙත් තියෙනව.
එහෙම ගහන්නෙ බනින්නෙ නෑ බං ලර්නස් වල. ඔය මූලක්ගින්න හැදුනු නාකි පඩංගු තමයි එහෙම කෑගහන්නෙ.
------ Post added on Aug 28, 2025 at 10:15 AM