නුවර හෝ ගම්පොල අවට ලමා නිවාසයක්

chamisoft

Member
Oct 1, 2006
12
0
1
ළමානිවාසයක්

මචංලා,
නුවර හෝ ගම්පොල අවට සැබැවින්ම කුඩා දරැවන් ආදරයෙන් රැක බලා ගන්නා ලමා නිවාසයක් දන්නවා නම් කියනවද?
පොඩි එවුන් ටිකකට දානයක්, සෙල්ලම් බඞු, පාසැල් පොත් ටිකක් දෙන්ඩ අදහසක් තියෙනව .
නුවර හෝ ගම්පොල නම් හොඳයි.
මහරගම, කෝට්ටේ අවට උනත් කමක් නෑ.
හොර බොරැ කරන්නෙ නැති තැනක්.
ස්තූතියි.
 
Last edited:

I love JS

Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    Ohoma itin kawawath wishwasa karanna ba ban me kale... mmm ubama poddak hoyala balapan thanak..

    ai ban wifege hari ube hari amma laga thiyanna barida?
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    වයිෆ් වැඩ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය.නුවර. ළමා නිවාස වලටත් වඩා ආධාර ලැබෙන්න ඕනි තැන් තියෙනවා.
     

    chamisoft

    Member
    Oct 1, 2006
    12
    0
    1
    වයිෆ් වැඩ කරන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය.නුවර. ළමා නිවාස වලටත් වඩා ආධාර ලැබෙන්න ඕනි තැන් තියෙනවා.

    එහෙම උදව් අවශ්‍ය අයගේ විස්තර ගන්නේ කොහෙන්ද?
     

    chamisoft

    Member
    Oct 1, 2006
    12
    0
    1
    මචං,
    මට ඇත්තටම ඕන උදව් අවශ්‍ය තැනකට උදව් කරන්ඩ.
    මීට ඉස්සෙල්ල මම කොලඹ ප්‍රසිද්ද ළමා නිවාසයකට ඔහොම දානයක් දෙන්ඩ ගිහින් තේරුණා එතන බලා ගන්න එවුන්ගේ බලු වැඩ.
    ළමයින් ට කන්ද ගෙනිහින් දුන්න අයිස් ක්‍රීම්, යෝගට් මොනවත් පොඩි එවුන්ට දුන්නේ නෑ. ගෙනිච්ච සෙල්ලම් බඩු මොනවත් ලමයින්ට කඩලා බලන්ඩ වත් දුන්නේ නෑ.. මගේ යාලුවෙක් දානයක් දුන්නාමත් ඒකමයි වෙලා තියෙන්නෙ.
    පස්සේ ආරංචි උනා උන් අයිස් ක්‍රීම්, යෝගට් එහෙම ළඟ කඩ වලට විකුනනවාලු උං.