ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....

    ළමා නිවාසයක් | දානයක් දෙන්න නුවර අවට.....
    දන්න කෙනෙක් කියනවද....
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කන්නද ? :confused: බත් නං දෙන්න එපා ඕවයෙ ඉන්න ලමයින්ට මිනිස්සු දුන්නත් නුදුන්නත් හැමදාම බත් කන්න හම්බවෙනව :dull:
    bump
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    කන්නද ? :confused: බත් නං දෙන්න එපා ඕවයෙ ඉන්න ලමයින්ට මිනිස්සු දුන්නත් නුදුන්නත් හැමදාම බත් කන්න හම්බවෙනව :dull:
    bump

    Hmmm thank hoyan ina oni ne bn monada hoda
    Danayak dila toys tikak dena thama baluwe
    🙏
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,780
    2,269
    113
    Nugegoda
    මේ තැන් ටික බලන්න
    Capture.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Hmmm thank hoyan ina oni ne bn monada hoda
    Danayak dila toys tikak dena thama baluwe
    🙏

    චොකොලට් අයිස්ක්‍රීම් ලොලිපොප් වගේ ඒව තමා හොඳ :yes: බත් කාල කාල ඔය ලමයින්ට එපා වෙලා බං තියෙන්නෙ. අපිත් පොඩි කාලෙ එහෙමනෙ :)
     
    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,134
    372
    83
    චොකොලට් අයිස්ක්‍රීම් ලොලිපොප් වගේ ඒව තමා හොඳ :yes: බත් කාල කාල ඔය ලමයින්ට එපා වෙලා බං තියෙන්නෙ. අපිත් පොඩි කාලෙ එහෙමනෙ :)

    Ela mcn thanks
    Ice witharak dila madi neda ban
    Batthuth dena wei neda