නුවර-phone1k-ගන්න-තැනක්

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    දන්නේ නෑ නේ බන් මම නම්...




    5000ක් විතර ගණන් න් නේ බන් වැඩියෙන්...

    ඒක නම් ඇත්ත. warrenty claim කරන්න නොවුනොත් හොදයි. නැත්නම් තම්බි කඩවලින් මාර කට්ටක් කන්න වෙනව.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඒක නම් ඇත්ත. warrenty claim කරන්න නොවුනොත් හොදයි. නැත්නම් තම්බි කඩවලින් මාර කට්ටක් කන්න වෙනව.


    මටත් ඔහොම සින් එකක් උනා HTC 620 එක ගත්තේ ඒ කඩේකින්. මම මුලින් ගත්තේ HTC 820 s එකක්. ගම්පහ sl ෆෝන් එකෙන්. ගෙනාපු දවසෙම වැඩ නෑ. අනෙක් දවසේ ආයේ ගම්පහ ගියා. මෙන්න මේකා තග දාල කියනවා. මාරු කරන්න බෑ කියලා. පස්සේ ගේම ඉලලා තමා කර ගත්තේ. හැබැයි. :yes:

    kandy ewage gagan bn . kurunegala or colombo gihin aran awath labai


    එක ඇත්ත මචන්.