නුවර town එක පැත්තෙ shed වල petrol තියෙනවද?

SMG70

Well-known member
  • Apr 14, 2015
    983
    746
    93
    බෙදාහරින්න පටන් ගන්නෙ අද කියලා නේද කිව්වෙ? දවල් වෙද්දි තියෙයිද?
     
    • Like
    Reactions: Amathi Putha

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,765
    3,357
    113
    ෆ්ලුජා නගරය
    පානදුරේ නම් ෆුක දුන්නම තෙල් දෙනවලු දැන්.....
    ෆුක සුවද සබන් ගාලා හෝදලා, සෙන්ට් එඅක් ගහල, කේටයම් කොටලා යන්න ඕනේ උදේම ෆුක දෙන්න තෙල් පෝලිමට.
     

    stranger123

    Well-known member
  • Dec 10, 2014
    475
    1,691
    93
    නුවර ගොඩ් ශෙපර්ඩ් කොන්වන්ට් ලග සමූපකාර ශෙඩ් එකට පෙට්රොල් බවුසර් එකක් දැන් ආවා.
     
    • Like
    Reactions: Amathi Putha