බෙදාහරින්න පටන් ගන්නෙ අද කියලා නේද කිව්වෙ? දවල් වෙද්දි තියෙයිද?
SMG70 Well-known member Apr 14, 2015 983 746 93 May 21, 2022 #1 බෙදාහරින්න පටන් ගන්නෙ අද කියලා නේද කිව්වෙ? දවල් වෙද්දි තියෙයිද? Reactions: Amathi Putha
luk3r Well-known member Apr 21, 2022 7,656 10,237 113 May 21, 2022 #2 Heta ude balanna. Reactions: Amathi Putha
sanzilla jackcat Well-known member Oct 3, 2008 6,765 3,357 113 ෆ්ලුජා නගරය May 21, 2022 #3 පානදුරේ නම් ෆුක දුන්නම තෙල් දෙනවලු දැන්..... ෆුක සුවද සබන් ගාලා හෝදලා, සෙන්ට් එඅක් ගහල, කේටයම් කොටලා යන්න ඕනේ උදේම ෆුක දෙන්න තෙල් පෝලිමට. Reactions: Amathi Putha and haunte
පානදුරේ නම් ෆුක දුන්නම තෙල් දෙනවලු දැන්..... ෆුක සුවද සබන් ගාලා හෝදලා, සෙන්ට් එඅක් ගහල, කේටයම් කොටලා යන්න ඕනේ උදේම ෆුක දෙන්න තෙල් පෝලිමට.
stranger123 Well-known member Dec 10, 2014 475 1,691 93 May 21, 2022 #4 නුවර ගොඩ් ශෙපර්ඩ් කොන්වන්ට් ලග සමූපකාර ශෙඩ් එකට පෙට්රොල් බවුසර් එකක් දැන් ආවා. Reactions: Amathi Putha
Don GasCan Well-known member Nov 3, 2010 43,617 49,979 113 සේදවත්ත May 21, 2022 #6 යටිවාවල/ නුගවෙල සිපෙට්කෝ ඒවට යන්න Reactions: Amathi Putha
L lasankandy Well-known member Jul 18, 2009 32,780 34,254 113 KY May 21, 2022 #7 උදෙ මැනික්හින්න ඉස්මයිල් ශෙඩ් වලට ආවා Reactions: kinkon and Amathi Putha
saradiyel_uk Well-known member May 9, 2010 2,655 3,541 113 May 21, 2022 #8 SMG70 said: බෙදාහරින්න පටන් ගන්නෙ අද කියලා නේද කිව්වෙ? දවල් වෙද්දි තියෙයිද? Click to expand... තෙල් නම් නෑ...... පෝලිම් නම් තියනවා Reactions: Yakka putha and Amathi Putha
SMG70 said: බෙදාහරින්න පටන් ගන්නෙ අද කියලා නේද කිව්වෙ? දවල් වෙද්දි තියෙයිද? Click to expand... තෙල් නම් නෑ...... පෝලිම් නම් තියනවා
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 21, 2022 #9 කටුගස්තොට තිබ්බ දැන් නැතුව ඇති Reactions: kinkon and The Kingslayer
Xi Jinping Well-known member Jan 26, 2022 17,632 1 35,121 113 Erozan's Mom's room May 21, 2022 #11 @Pathfinder_A2Z මෙයා නුවර පැත්ත පොහොට්ටු මන්ත්රී
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ May 21, 2022 #12 වත්තේගම ෂෙඩ් එකට ආවා මේ දැං ගහ ගන්න නම් වෙන්නේ නැහැ පට්ට පෝලිම... මේ දවස් දෙක අත ඇරලා ගහගණින් Reactions: The Kingslayer
kinkon Well-known member Aug 5, 2007 115,989 2 116,135 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 21, 2022 #13 බම්ප් Reactions: The Kingslayer and Amathi Putha