නුවර town එක ලඟ හොඳ Men's Salon එකක් දන්නවද?

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    Saloon Gravity
    Mr. Jagath
    077 361 8281

    කෝල් එකක් දීලා යන්න.
    මම නුවර ඉද්දි පොරගෙන් තමයි කැපුවේ.
    (අලුත් පාරයි, පරණ පාරයි කනෙක්ට් වෙන පාරේ ඉන්නේ CGR quarters තියෙන පාරේ )
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    එදා ඉදන් බට්ටගෙ සැලුන් එක තමයි ඉතින් අපි වගේ වුන් ලස්සන කලේ
     
    • Like
    Reactions: Avishka Indula