"නුහුරු නුපුරුදු හීන අරං....."

sapperjaya

Member
Feb 8, 2012
56
1
0
"නුහුරු නුපුරුදු හීන අරං....."

මචං මේ song එක යන්නෙ හිරු FM එකේ....
"නුහුරු නුපුරුදු හීන අරං....." කියලා කෑල්ලක් තියෙනවා.....සිංදුව තියෙන කෙනෙක් දෙනවද..?
please.....ගායකයා කවුද කියලා දන්නේ නෑ......
 

sapperjaya

Member
Feb 8, 2012
56
1
0
thank_you_052.gif
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    මේකමගේ රින්ග් ටෝන් එක කලින්..
    දැන් නම් අහලම එපා වෙලා..වගේ..
    කොහොම වුනත් එළ සින්දුව...