නූගත් 3%

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    428598555_377555298361307_7138360986781690145_n.jpg
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කෑගහන්න එපැයි ඇත්තම් සියල්ල දත් වගේ ඉදලා රෙද්දේ රෙවාගෙන ඇටි කෙහෙල් කාපු රිලව් වගේනේ ජීවත් වෙන්නේ
    409103627_10232946552670278_5972224262392514501_n.jpg

    ඔයාට දෙපැත්ත මාරුවෙලා

    කුණුහරුප කිය කියා බයිට් උනේ කවුද කියලා ඔක්කොම දන්නවා
    424976861_416532547706325_1180317931501470743_n.jpg

    ------ Post added on Feb 25, 2024 at 12:20 PM
     
    • Haha
    Reactions: 2osama

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ස්වයං වින්දනාත්මක thread..........
    වින්දනය කරලා වගේ නේ... එකනේ ටිගර් වෙන්නේ ... කතාව ඇත්තනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    409103627_10232946552670278_5972224262392514501_n.jpg

    කුණුහරුප කිය කියා බයිට් උනේ කවුද කියලා ඔක්කොම දන්නවා
    424976861_416532547706325_1180317931501470743_n.jpg

    ------ Post added on Feb 25, 2024 at 12:20 PM
    මොකද හිත හිරිවැටුනාදෝ 😁

    දුශණය සම්පුර්ණයෙන් නැතිකොරොත් රට අස්ථාවර වෙනවා - නාමල් නානා
     
    • Haha
    Reactions: netudara

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බූරුවෙක් වගේ වැඩ නොකර අඩු ගානේ ඉරිදා දවසට වත් නිවාඩුවක් ඉල්ලගනින්කෝ යකෝ...පොහොට්ටුව වැඩ අමාරුයි වගේ නේද..:sorry:

    සිරිකොත උන් නම් අද නිවාඩු මම හිතන්නේ..මොකුත් ත්‍රෙඩ් දාල නැහැ මොන්සන් එහෙම..:no:

    උබ ඌට කතා කරලා බැලුවේ නැද්ද සිරිකොතට සෙට් වෙන්න?? කොහොමත් දැන් උබල සිරිකොත, පොහොට්ටු දෙකම එක කැම්පේන් එකනේ කරන්නේ...:lol:

    මාලිමාව ටාගට් කරලා ගහන පොස්ට් දෙකේම දාගන්න පුළුවන් අවුලක් නැතිව..:rofl:
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මොකද හිත හිරිවැටුනාදෝ 😁

    දුශණය සම්පුර්ණයෙන් නැතිකොරොත් රට අස්ථාවර වෙනවා - නාමල් නානා
    මේවගේ ෆොටෝ හරි video එකකින් පෙන්වන්න බලන්න

    බූරුවෙක් වගේ වැඩ නොකර අඩු ගානේ ඉරිදා දවසට වත් නිවාඩුවක් ඉල්ලගනින්කෝ යකෝ...පොහොට්ටුව වැඩ අමාරුයි වගේ නේද..:sorry:

    සිරිකොත උන් නම් අද නිවාඩු මම හිතන්නේ..මොකුත් ත්‍රෙඩ් දාල නැහැ මොන්සන් එහෙම..:no:

    උබ ඌට කතා කරලා බැලුවේ නැද්ද සිරිකොතට සෙට් වෙන්න?? කොහොමත් දැන් උබල සිරිකොත, පොහොට්ටු දෙකම එක කැම්පේන් එකනේ කරන්නේ...:lol:

    මාලිමාව ටාගට් කරලා ගහන පොස්ට් දෙකේම දාගන්න පුළුවන් අවුලක් නැතිව..:rofl:
    ඇත්තනේ... ඔය ටිගර් වෙලා තියෙන්නේ..3% ත් නෑ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ------ Post added on Feb 25, 2024 at 12:25 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,189
    49,533
    113
    සේදවත්ත
    මේවගේ ෆොටෝ හරි video එකකින් පෙන්වන්න බලන්න
    ඕවා ලොකුවට පතරවල බුකියේ ගියා . දන්නෝ දනිති . අපි තමා හොදටම කරේ මතකද එයාව 😁 උබලට පුකෙන් කාබනික පොර ගස්සවලා අද ඇටිකෙහෙල් කාගන්න බෑ
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,563
    30,690
    113
    අපායෙ දොරකඩ
    එතකොට බලන් යද්දි ඔය 3% අය විතරද කොහෙද ලංකාවෙ මැතිවරණ වලට චන්දෙ දෙන්නෙ. පත් කරල යවන උන්ගෙන්ම ඒක පේනවනෙ. 😏
     
    • Haha
    Reactions: netudara

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    ඕවා ලොකුවට පතරවල බුකියේ ගියා . දන්නෝ දනිති . අපි තමා හොදටම කරේ මතකද එයාව 😁 උබලට පුකෙන් කාබනික පොර ගස්සවලා අද ඇටිකෙහෙල් කාගන්න බෑ
    උඩ කතාව ඇත්තනේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: කමෝන් කෑගහමු තව :ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් ගමන් නිරන්තරයෙන් ප්‍රමාද වීම සහ අවලංගු වීම නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පරුෂ වචනයෙන් සිදු කෙරෙන බැන වැදීම් තවදුරටත් ඉවසා සිටිය නොහැකි යැයි පවසමින් අද(25 ) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සේවක සේවිකාවන් හදිසි , ක්ෂණික වැඩ වර්ජනයක නිරත වූ බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරත්න මහතා පැවසීය .

    ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 04ක් අද (25) උදෑසන සිට මේ දක්වා ප්‍රමාද වී ඇත.

    භූමි කාර්ය මණ්ඩලය (ground staff) සිය රාජකාරි කිහිපයක් ඉටු කිරීමෙන් වැළකී සිටීම නිසා මෙම ප්‍රමාදය සිදු වී ඇති බව වාර්තා වෙයි.

    ශ්‍රීලන්කන් ගුවන් සේවයේ පවතින අකාර්යක්ෂමතාවට කඩිනම් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් ගුවන් තොටුපල සේවකයන් විසින් මෙම විරෝධතාව ආරම්භ කර තිබේ.

    කෙසේ වෙතත් එවැන්නක් නැතයි කියමින් අද (25) දින සිදු වූ ගුවන් ගමන් ප්‍රමාදය පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සේවයද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.
    එම ප්‍රමාදයන්, තාවකාලික සහ සැලසුම් නොකළ මෙහෙයුම් තත්ත්වයක් නිසා සිදු වූවක් මිස කිසිදු ආකාරයක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නිසා සිදු වූවක් නොවන බව ද එම සමාගම දන්වා තිබේ.

    ප්‍රමාදයන් නිසා ඇති වූ අපහසුතාව පිළිබඳ ශ්‍රීලන්කන් ගුවන් සමාගම සියලු මඟීන්ගෙන් සමාව අයදින බව ද මාධ්‍ය නිවේදනයේ සඳහන් කර ඇත.
    නැවත එවැනි තත්ත්වයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය කටයුතු කරන බව ද දක්වා තිබේ.

    මෙම හදිසි වැඩ වර්ජනය 02/25 දින අලුයම 04.30 ට පමණ ආරම්භ වූ අතර එනිසා කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි , හයිද්‍රාබාද් , බංග්ලාදේශයේ ඩකා සහ මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පිටත්ව යාමට නියමිත ගුවන් යානා ප්‍රමාද වීමකට ලක් වී තිබුණි.
    වාර්තාවන පරිදි පැය දෙකකට පසු උදෑසන 06.30 පමණ වනවිට වර්ජනය නිමාවට පත් වූ අතර , එනිසා කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දිගු පෝලිම් ඇති වී තිබුණි .
     
    • Haha
    Reactions: shenat and netudara

    තවත් නුගත් 3% එකෙක් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: 🤏