නූඩ්ල්ස් හදමු (Stir Fried Thai Noodles)- Cooking Video

kingdewi

Well-known member
  • අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ? :lol:

    :rofl::P පව් අහින්සකයා......!!

    අහු උනේ නැතෝ...:yes::yes::yes:
    හැබැයි අර වැල්ලම්පිටිය පැත්තෙ බෝතල් පත්තර වෙලෙන්දෙක් නම් මාව ඕකට අහුකරන්න දැඟලුවා.. අපි අහුවෙයි ඕවට :P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අහු උනේ නැතෝ...:yes::yes::yes:
    හැබැයි අර වැල්ලම්පිටිය පැත්තෙ බෝතල් පත්තර වෙලෙන්දෙක් නම් මාව ඕකට අහුකරන්න දැඟලුවා.. අපි අහුවෙයි ඕවට :P:P

    :lol::lol: Hikz.... ඈති යාන්තම් අහු උනේ නැත්නම්..... පේනවනේ අහු වෙච්ච උන් දැනටම බනින බැනිලි ටික.......!! :yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888

    :eek::(:(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බැසිල් කොල,‍ෆිශ් සෝස් හොයාගන්න බැරිඋනා මචන්,වැඩේ ඊලග සුමානෙට පොස්ට්පෝන් කලා.දුක තමයි!

    ගොනා මාර්ක් උඹට තණකොළ පමණි !! :baffled::P