අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ?![]()
පව් අහින්සකයා......!!
අහු උනේ නැතෝ...

හැබැයි අර වැල්ලම්පිටිය පැත්තෙ බෝතල් පත්තර වෙලෙන්දෙක් නම් මාව ඕකට අහුකරන්න දැඟලුවා.. අපි අහුවෙයි ඕවට

අහු වෙලා ඇති දැනටමත් ගන්නකන් ඌට නින්ද යන්නේ නෑනෙ ?![]()
පව් අහින්සකයා......!!

අහු උනේ නැතෝ...
හැබැයි අර වැල්ලම්පිටිය පැත්තෙ බෝතල් පත්තර වෙලෙන්දෙක් නම් මාව ඕකට අහුකරන්න දැඟලුවා.. අපි අහුවෙයි ඕවට![]()

Hikz.... ඈති යාන්තම් අහු උනේ නැත්නම්..... පේනවනේ අහු වෙච්ච උන් දැනටම බනින බැනිලි ටික.......!! 

![]()

බැසිල් කොල,ෆිශ් සෝස් හොයාගන්න බැරිඋනා මචන්,වැඩේ ඊලග සුමානෙට පොස්ට්පෝන් කලා.දුක තමයි!

අනේ මන්දා ඕවා කියන එක හරි මදි වගේ.![]()
hehe.. hari hari mata mathak una
ewage seen ekak nemei ban 
hehe.. hari hari mata mathak una
ewage seen ekak nemei ban
![]()