නූතන(+අනාගත) ඉංජිනේරු පුදුම 7
චීන මහා ප්‍රාකාරය, ටජ් මහල් වගේ පුරාතන ලෝකයේ පුදුම 7 ගැන අපි පොඩි කලේ ඉඳන් අහල තියෙනවා නේ. මේ කියන්න යන්නේ නුතන ඉංජිනේරු පුදුම 7 ගැන. මේවා මේ official ඒවා නම් නෙමෙයි, තාම හදලා ඉවරත් නෑ. හැබැයි ඉතින් මේවා ගැන දැන ගෙන හිටිය කියල වැඩි වෙන්නේ නෑ නේ. ඒක හින්ද දැනගන්නත් එක්ක බලන්න
1. Dubai’s World Islands
World Islands of Dubai එහෙම නැත්නම් The World කියල කියන්නේ කෘතීම දුපත් සමූහයකට ( artificial archipelago). මේ දූපත් හදල තියෙන්නේ ලෝක සිතියම වගේ පෙන්න අහසේ ඉඳන් බැලුවම. පර්සියන් මුහුදේ, මුහුදු වෙරළේ ඉඳන් කිලෝ මීටර් 4ක් මුහුදට වෙන්න තමයි මේක හදල තියෙන්නේ. ලංකාව නම් මොකක්ද වගේ මේකේ
මේ තියෙන්නේ Google Maps location එක. මේක වටේ තියෙන මුහුදේ හදපු අනිත් ඒවා බලන්නකෝ. ලංකාවේ නම් ඉතින් ගොඩබිම වැඩි හින්ද ගොඩබිම හාරලා වරායවල් එහෙමත් හදනවා නේ
https://www.google.com/maps/@25.1289054,55.1262863,59558m/data=!3m1!1e3
2. බීරිං සමුද්‍ර සන්දිය හරහා පාලම
පෝක් සමුද්‍ර සන්දිය අපි දන්නවා නේ. ඔය වගේ එකක් තියෙනවා ඇමරිකාව හා රුසියාව අතර බීරිං සමුද්‍ර සන්දිය කියලා. පොඩි කාලේ ඉගෙන ගත්ත ඒවා මතක නැත්නම් මෙතනින් බලා ගන්න. https://www.google.com/maps/@65.0497306,-166.541191,886872m/data=!3m1!1e3
සූම් අවුට් ඉන් කරන්න කියල දෙන්න ඕනේ නෑ නේ ඉතින්
ඇමෙරිකාව ගොඩබිමින් අනිත් මහද්වීප වලට සම්බන්ද වෙලා නෑ. අනිත් මහද්වීප වලට ළඟම තැන තමයි මේ බීරිං සමුද්‍ර සන්දිය. ඔතනින් පාලමක් ගැහුවනම් කොහොමද සීන් එක. කොක්කුන්ටත් ලේසියි පාලම හින්ද යන්න එන්න.
මේක පුදුම ලිස්ට් එකේ තිබ්බට හදල නම් නෑ තාම. concept level එකේ තියෙන්නේ. මේකේ contract එක හම්බෙලා තියෙන්නේ Green Bridge සීන් එකකට. ඒ ඩිසයින් එකෙන් මේ පාලම හැදුවම ආක්ටික් හා පැසිෆික් මුහුද අතර මුහුදු ජලයේ සංසරණය control කරලා ගෝලීය උණුසුම ඉහළ යෑම පාලනය කරන්න පුළුවන් ලු.
3. Large Hadron Collider
LHC කියල කෙටියෙන් කියන්නේ මේකට. අධික වේගයෙන් අංශු ඝට්ටනය කරලා එක එක පරීක්ෂණ කරන්න හැකියාවක් මේකේ තියෙනවා. යුරෝපා සංගමයේ රටවල් එකතු වෙලා හදා ගත්තු European Organization for Nuclear Research (CERN) කියන එකේ මුලිකත්වයෙන් අවුරුදු 10ක් තිස්සේ, ඉංජිනේරුවෝ සහ විද්‍යාඥ්ඥයෝ 10,000 කට වඩා පිරිසක් සහ රටවල් 100කට වැඩි ගානක විශ්ව විද්‍යාල සහ පර්යේෂණායතන එකතු වෙලා මේක හදන්න. කොහොමද මුන්ගේ අදහස් එකතු කරන්න කන්න ඇති කට්ට. වන් බම්ප් ගහද්දි ඉස්සෙල්ලාම ගහන්නේ කව්ද කියල තෝරන්න කොච්චර වලි යනවද කියල හිතපන්කෝ
පල්ලෙහා රූපෙන් හිතා ගන්න මේකේ සයිස් එක 
4. Gotthard Base Tunnel
මේක තමයි ලෝකේ දිගම දුම්රිය උමඟ. ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටිය හරහා යන මේ උමඟ කිලෝ මීටර් 153.5ක් දිගයි. ලංකාවේ පළලත් කිලෝ මීටර් 220යි
මේක හදල තියෙන්නේ ස්විට්සර්ලන්තයේ සූරිච් සහ ඉතාලියේ මිලාන් යන නගර දෙක යා කරන්න. මේක ඕපන් කරේ ඊයේ පෙරේදා. හරියටම කිව්වොත් 2016 ජූනි 1.
5. Japan-Korea Undersea Tunnel
මේකත් තාම යෝජනාවක් විතරයි. දකුණු කොරියාව සහ ජපානය යා කරන පාලමක්. මේක කොරියානු සමුද්‍ර සන්දිය හරහා Iki සහ Tsushima යන දූපත් හරහා යනවා. මේ යෝජිත උමඟ කිලෝ මීටර් 200ක් දිගයි. මේකේ මගී, දුම්රිය හා භාණ්ඩ ප්‍රවාහනයට වෙනම lanes තියෙනවා.
6. Space Solar Power Station
මේකත් තාම concept level. Solar power plant එකක් ගහනවා අභ්‍යවකාශයේ. මේක වායුගෝලයෙන් එළියේ තියෙන හින්ද මේකට ලොකු ශක්තියක් අවශෝෂණය කර ගන්න පුළුවන්. අනික තමයි රෑ වෙනවා කියල එකක් නැති හින්ද එක දිගට විදුලිය ජනනය කරන්නත් පුළුවන්.
7. Terraforming Mars
අඟහරු වෙනස් කරන එක තමයි අන්තිම පුදුමයට තියෙන්නේ. මේකට අඟහරු ගේ වායුගෝලයේ ඉඳන් හැමදෙයක්ම මිනිසාට හිතකර අයුරින් වෙනස් කරන එක අදාල වෙනවා. සමහර විට මිනිසාගේ අනාගතය මේක උඩ රැඳිලා තියෙන්නත් බැරි කමක් නෑ.
මේක කරන්න බැරි වැඩක් වගේ පෙනුනට SpaceX වගේ company දැනටමත් බැහැල තියෙන්නේ මේකට තමයි. දන්නේ නැති අයට මේ ටික කියන්නේ, SpaceX කියන්නේ අඟහරු ජනාවාස කිරීමේ අරමුණ ඇතුව වැඩ කරන company එකක්. මේකේ අයිතිකාරයා PayPal, Tesla වගේ ඒවා රන් කරන Ellon Musk.
source: http://wonderfulengineering.com/7-modern-engineering-wonders-of-the-world/

Save
Save
Save