ඕක නතර කරන්න කියලා CASE දානවා නේ
උබ රේල්වේ එකේද?මහකේ ඇප් එකක්
Case දැම්මට උන්ට ඒකට Replacement එකක්වත් නෑ. හිතපං රාජ්යය සේවය, ජනතාවට කොච්චර හොදට සේවය කරන්න බැදිලා ඉන්නවද කියලා.
බලපං කෝ සමිතිකාරයෝ ඔක වහන්න කියනවා කියලා උන් දාල තිබ්බා
ඇප හොඳයි කරන උං නිකං කෝච්චි උං ගෙනාවා උං නිසා කොච්චි දුවනවා වගේ රඟන එක තමා දිරවන්නෙ නැත්‍තෙ
දැක්කා. හැබැයි ඕවා දාතු වැඩ. Train එකේ යන උන් තමා කට්ට දන්නෙ.
උන් වෑඩක් කරලා තියෙනව ඉතිං. සෙට් නැති ඒවා ඇති, හැබැයි Service එකක් විදියට RDMNS APP එක පට්ට.
------ Post added on Dec 2, 2025 at 11:10 AM
ජපානෙන් එව්ව ඉල්ලන්නවද ?man janadipathi nam railway ekai airlanka ekai japaneta nikam deela danawa! nikam
මෙන්න මේකම තම උන්ට මේ app එක පෙන්න බැරි... පුළුවන් උනානම් ටිකට් චෙක් කරනවා වගේ ෆෝන් එකෙන් අප්ඩේට් දාන උන්ව අල්ලනවා.. ඒ තරමට මුන්ට මේක පෙන්න බෑ...මේ App එකට රටම සහාය දෙන්න ඕන.
මේ app එකේ වැඩෙන් තමයි CGR එකේ තියෙන සක්කිලි හැසිරීම රටටම පෙනුනේ...
ticket counter ekan udema update ahapuwama oya app eka balal thama updeta denne hodeCGR eken ayi me app eka wahanna kiyanne.
Me app eka CGR ekata labena free service ekak wage ne.