නූතන දුම්රිය දෙපාර්තමේන්තුව සහ RDMNS

gattaKO

Active member
  • Jan 7, 2016
    243
    138
    43
    Railway ekata Supiri App ekak develop wenawa, mage yaluwek inna deve team eke. softlogic eken da koheda karanne. iwasala inna
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,278
    6,890
    113
    Railway ekata Supiri App ekak develop wenawa, mage yaluwek inna deve team eke. softlogic eken da koheda karanne. iwasala inna
    කොරයි කියන එක තමයි බය
    ඕකුන් මුලින්ම අර ට්‍රේන් සර්ච් කරන්න පුලුවන් එකක් හදලා දැම්මා, ඒක අවුරුදු 2-3යි වැඩ කරේ. ඊට පස්සෙ වෙන එවුන් තම තමන්ගෙ ඇප් හදලා දැම්මා. ඔය වගේ තමයි බෙර ගහල තොවිල් නටලා ඇප් එකක් හැදුවට මේන්ටේන් කරන් යන්නෙ නැහැ.
    Government ඇප් තියා අර keels එකේ ඇප් එකත් දැන් දවස් ගානක් තිස්සෙ වැඩ නැහැ, මම දන්න විදියට(අහපු විදියට) ඒකත් කරේ සොෆ්ට්ලොජික් තමයි
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,306
    8,675
    113
    Railway ekata Supiri App ekak develop wenawa, mage yaluwek inna deve team eke. softlogic eken da koheda karanne. iwasala inna
    ඇත්තටම හදනවා නම් හොඳයි.

    ඒ උනාට real time update වෙන board එකක්වත් railway එකෙ කොහෙවත් නෑ නේද?
    අඩුම ගානෙ කොටුවෙ station එකටවත් දාමුද?
     
    Last edited:

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,801
    21,128
    113
    adala nene
    ඕක සිරා ඇප් එක.
    රේල්වේ එකේ එවුන් කොහොමද මේ ඇප් එක නතර කරන්නෙ
    මේක crowd sourcing එකක්නේ කරන්නනෙ.
    කරන්න පුලුවන් එකමදේ ඇප් එකෙන් ටිකට් බුක් කරන්න වගේ තියන දේවල් අයින් කරන්න පුලුවන්, ඒ ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න බැහැ. අනික ඕකට ඉන්න යූසර් බේස් එකත් එක්ක බැලුවම, ඔය තරං කේස් එකක් අදිනවා නං පබ්ලිකලි කේස් එක කිවුවා නං මිනිස්සුන්ගෙන්ම කේස් එක ඇදිලා වයිරල් යනවානේ
    ඕකට හෙන කේස් ඇතුලෙන්
    ගිය මාසෙ සෑහෙන්න වීඩියෝ දැම්ම උන් කේස් එක කියල CGR ලොක්කන්ගෙ voice cut එක්කම
    ඒක නිසා උන් දන්නව ඇප් එක නිසා උන්ට කෙල වෙනවා කියල
    මේ දවස් වල ටයිම් ටේබල් කෝච්චි කැන්සල් වෙන ඒවා හෙන පරක්කු කරලා කියන්නෙ ඒකයි එතකොට ඇප් එක හරියට අප්ඩේට් වෙන්නෙ නෑ මිනිස්සුන්ට ඇප් එක එපා වෙනව