නූතන ප්‍රේමය

^Chamith^BE_ONE

Active member
  • Aug 27, 2014
    348
    64
    28
    අදාල නෑනේ
    නුඹ ලැබෙනතුරු
    නොයිවසිල්ලෙන් බලා උන්'යුරු
    තවම මතකයි..
    දින ගනන්
    මා
    සති ගනන්
    ඇඟිලි ගනිමින්
    හීන මැවුවා..
    ඔබේ හැඩරුව,
    හුරුබුහුටි බව මා
    හීනෙනුත් දුටුවා...
    බලාඋන් ඒ සොඳුරු මොහොත,
    වසරකට පෙර මා,
    සොයා ආවා...

    එතැන් සිට,

    ඔබ මගේමයි,
    සදාකල් ඔබ මා ලඟයි..
    යනෙන හැම තැන,
    මාත් එක්කයි...
    හෙවනැල්ල සේ,
    මගේ ජීවිතේ,
    දුක සතුට බෙදාගත්,
    ඔබ
    සතියකට පෙර අසනීප වූවා...

    වෙදැදුරා කීවේ,
    "මෙහෙ බෙහෙත් නෑ,රට යවමු අපි"
    කියල විතරයි...
    මගෙ පපුව,
    මොහොතකට නතරවුණා.....
    දැන් ඉතින් ඔබ,
    දුර රටකට පියඹයි,
    එනතුරා යලි,

    මම බලං ඉඳිමී...

    ඔබට ඉක්මන් සුවය පතමී...



    අනේ මගෙ වස්තුව

    "LAPTOP"
    එක....


    attachment.php



    :love:
     

    Attachments

    • 47.jpg
      47.jpg
      18 KB · Views: 39