ඉස්සර අත්තා මුත්තා කාලේ ගත්ත විදුලි උපකරණ , යාන වාහන ආදි මෙකී නොකී හැමදෙම පරම්පරාවක් යනකන් කල්පවතිවනවා. අද ගන්න එවා වොරන්ටි ඉවර වෙනවත් එක්කම හුචස්..
ඒ කාලේ කල්පැවතුන බ්‍රෑන්ඩ්වල බඩුත් එහෙම බාල කරලා හරි උන්ගේ reputation ගැන නොහිතා බඩු හදන්නේ ඇයි.?
ඒකෙන් කොච්චර නම් සම්පත් ප්‍රමානයක් අපතේ යනවද නිකනම.
(කලින්ට වඩා ඉක්මනට technology වෙනස් වෙන උපකරණ අයින් කරලා හිතුවොත්)