නූතන භාන්ඩ පරිභෝජනය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ඉස්සර අත්තා මුත්තා කාලේ ගත්ත විදුලි උපකරණ , යාන වාහන ආදි මෙකී නොකී හැමදෙම පරම්පරාවක් යනකන් කල්පවතිවනවා. අද ගන්න එවා වොරන්ටි ඉවර වෙනවත් එක්කම හුචස්..
    ඒ කාලේ කල්පැවතුන බ්‍රෑන්ඩ්වල බඩුත් එහෙම බාල කරලා හරි උන්ගේ reputation ගැන නොහිතා බඩු හදන්නේ ඇයි.?
    ඒකෙන් කොච්චර නම් සම්පත් ප්‍රමානයක් අපතේ යනවද නිකනම.

    (කලින්ට වඩා ඉක්මනට technology වෙනස් වෙන උපකරණ අයින් කරලා හිතුවොත්)
     
    social anxiety guy

    Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    දැන් ඔක්කොම දේවල් ඉක්මනින් කැඩෙන්න හදන්නේ.එතකොට ඉක්මනට අලුත් එකක් ගන්නවනේ එතකොට කම්පැණිවලට ලාබයි.සාමාන්‍යයෙන් ෆෝන් වලින් ගත්තොත් අයිෆෝන් නම් සෑහෙන කාලයක් පට්ට ගහන්න පුලුවන් ගනන් වැඩි උනත්.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ඉස්සර අත්තා මුත්තා කාලේ ගත්ත විදුලි උපකරණ , යාන වාහන ආදි මෙකී නොකී හැමදෙම පරම්පරාවක් යනකන් කල්පවතිවනවා. අද ගන්න එවා වොරන්ටි ඉවර වෙනවත් එක්කම හුචස්..
    ඒ කාලේ කල්පැවතුන බ්‍රෑන්ඩ්වල බඩුත් එහෙම බාල කරලා හරි උන්ගේ reputation ගැන නොහිතා බඩු හදන්නේ ඇයි.?
    ඒකෙන් කොච්චර නම් සම්පත් ප්‍රමානයක් අපතේ යනවද නිකනම.

    (කලින්ට වඩා ඉක්මනට technology වෙනස් වෙන උපකරණ අයින් කරලා හිතුවොත්)
    That's real high-tech... If some piece of equipment comes with one year warranty, the it's designed to last exactly for 365 days. Fails on the 366th day. :P
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ඕක මිනිස්සුන්ගේ mind එකත් කැමති දෙයක්. උන් හැම තිස්සෙම මොකක් හරි purchase කරන එකෙනුත් satisfaction එකක් ගන්නවා. ගොඩ කාළයක් එකම use කරද්දී උන්ට අලුත් එකක් ගන්නවා කියන අාතල් එක miss වෙනවා. අලුතින් ගන්න එක ඒ tec, features ම තිබුණත් මේක අදාලයි. හිතලා බලපන්. කොහොම උනත් company ඊළඟ අවුරුද්දේ එවන එක poddak හරි වෙනස් කරනවනේ. එතකොට අතාල් එක double.
     
    this_is_doge

    Well-known member
  • Oct 10, 2020
    537
    617
    93
    Planned obsolence walata amatharawa thawa hethu thiyenawa.
    Issara kale electric badu dan thiyena ewata wadaa saralai. 70-90 kale wahana wage thamai. Eka nisa kadenna thiyena chance eka adui. Kadunath lesiyen hadanna pulwuan.
    Dan hama ekema electronic/computerized circuit, sensor arawa mewa thiyenawa, ithin kela wenna thiyena chance eka wadiyi.