නූතන මුළුතැන්ගෙයින් ආපසු හැරෙමු; ගස්ලබු
[FONT=Malithi_Web]
[/FONT][FONT=Malithi_Web]අද ගෘහණියට පවුලේ අයගේ නිරෝගීභාවය වෙනුවෙන් කැඳ සෑදීම අමතක වන තත්ත්වයට පත්වෙලා. එදා අපේ මුතුන් මිත්තන් හෙළයේ නම පවතින්නට මහා විෂ්කම් කළේ ඖෂධීය කැඳ පානයට මුල්තැන දීමෙන් බව පුරාණ පොත පතෙහි සඳහන් වෙනවා. එය එසේ නම් හොඳ දේ අපෙන් ඈත් වීම තුළ අපේම අපේ මිනිසුන් අද වනවිට බොහෝ රෝගවලට ගොදුරු වෙලා. එහෙම නම් අපි තාක්ෂණයේ දියුණුව පසෙකින් තබාගෙන නිරෝගිභාවය නැවත ළඟා කර ගැනීම වෙනුවෙන් ආපසු හැරිය යුතු කාලය උදාවෙලා බව පෙනෙන්නට තිබෙනවා යෑයි, කියන්නේ මැදවච්චියේ පාරම්පරික පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජීව අල්විස් මහතායි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] එදිනෙදා ලෙඩ රෝග, ස්නායු රෝග යන මේ සියලු කාරණා වෙනුවෙන් අවශ්‍ය කරන ශක්තිය සහ ඖෂධීය ගුණය කැඳවල තිබෙනවා. එදා මිනිසුන් ජීවත්වූ පරිසරය අනුව කැඳවලට අවශ්‍ය කරන කොළ වර්ග අවටින් සොයා ගත හැකි වුවත් අද තාප්පවලට සීමා වූ නිවාස අසල ඖෂධීය කොළ වර්ග සොයා ගැනීමට නොහැකිවෙලා. අපි ලබාගත් තාක්ෂණික දියුණුවම අපි රෝගීන් බවට පත් කර තිබෙන්නේ අපටත් නොදැනීම බව මේ අනුව පෙනෙන්නට තිබෙනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අපට ආවේණික වූ අපේ ආහාර ජාල බිඳ වැටීම අපට ලොකු ප්‍රශ්නයක්. එහෙත් කැඳ පානයේ ගුණ දත් අය අදටත් මේ සඳහා යොමු වී සිටීම සතුටට කාරණාවක්. එදා අපේ අත්තම්මලා කැඳ සෑදීම වෙනුවෙන් කොළ ටික පවා ගහෙන් වැලෙන් කඩා ගත්තේ එහි ඖෂධීය ගුණය රැකෙන විදිහට උදෑසනටයි. ඔවුන්, ඔවුන් සතු දැනුමෙන් කොළ ටික කඩාගත යුතු කාල වේලාව පවා දැන සිටියේ සෞඛ්‍ය කෙරෙහි ඒ තරමට ම අවධානයක් යොමු කර සිටි නිසාවෙනුයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ගෘහණියක් විදිහට පවුලේ නිරෝගීකම රැක ගැනීම වෙනුවෙන් කැඳ පානය කෙරෙහි අවධානය යොමු කර කටයුතු කරන ලෙසට පවුලේ ගෘහණියට, මවට අවධාරණයෙන් මතක් කර සිටිනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] කැඳ ගුණ පිළිබඳ කතා කිරීමේදී කොළ වර්ග කිහිපයක් ගැන කතා කරන්නටයි මේ සූදානම.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] දිවුල් කොළ කැඳ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] දිවුල් කොළවල කරපිංචා ගසේ පංචාංගයේම ගුණ තිබෙනවා. හීනටි හාල් සමඟ දිවුල් කොළ කොටා ලබාගත් යුෂ මිශ්‍ර කර සාදා ගන්නා කැඳ කුෂ්ඨ, දද කියන සමේ රෝගවලට ඉතාම ගුණදායකයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] හීන් බෝවිටියා[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] හීන් බෝවිටියා කොළ කැඳවලට අක්මාගත රෝග වැළැක්වීමේ හැකියාව තිබෙනවා. මේ සියලු කැඳ වර්ග සඳහා හීනටිහාල් යොදා ගැනීමට වග බලා ගත යුතුයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ඉරමුසු කැඳ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] පිත සමනයට, ශුක්‍ර ධාතු වර්ධනයට, කුසගිනි වඩවන්නට, ඇඟ බල කරවන්නට මෙන්ම වාත රක්ත වැනි තත්ත්වයන් සඳහා ගුණ ලබා දෙනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] මොනරකුඩුම්බියා කැඳ [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ශරීරයේ සියලුම විෂ ඉවත් කරන්නට ඉතාම ගුණදායක වෙනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] කටු අනෝදා කොළ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] හෘද රෝගවලට, රත්පිත් රෝගවලට ගර්භාෂ රෝගවලට වැනි රෝග තත්ත්වයන් සඳහා හොඳයි. හොඳ ප්‍රතිඵල ලබාදෙනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] හාතවාරිය කොළ කැඳ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] පිත සමනයට, වාතය නැසීමට, සිරුරේ දැවිල්ල අඩු කිරීමට, මාස් ශුද්ධියේදී අධික රුධිර වහනයට සහ අක්රමිකතාවලට, අක්මාව ඉදිමුමට මෙන්ම සිරුරේ ඇතිවන බිබිලි තත්ත්වයන් සමනයට ගුණ දෙනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] හාතවාරිය අල කැඳ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] පුරුෂයන්ගේ ස්නායු දුර්වලතාවයට, බෙලහීනතාව යන ප්‍රශ්න සඳහා ගුණයි. [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] රත් කරල් හැබ කැඳ [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] මල බද්ධය නැති කර ගැනීමට, පිත්තාශයේ ගල්වලට, බඩගිනි අඩු අයට , හෘද රෝගීන්ට විශේෂයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ගොටුකොළ කැඳ[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] මෙහිදී මතක තබා ගත යුතු වන්නේ වෙල් ගොටුකොළ භාවිත කිරීමටයි. දරුවන්ට මතක ශක්තිය වර්ධනය කරවනවා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] මේ ආකාරයට එදා මිනිසුන් නොයෙක් කොළ වර්ගවලින් කැඳ සාදා පානය කළා. වත්තේ පිටියේ ගඩා ගෙඩි වර්ග ආහාරයට ගත්තා. සියඹලා ගහේ කරල්වල පටන් දල්ලත් කඩාගෙන කෑවා. ඒ තුළින් ස්වභාවයෙන්ම මිනිසා ආරක්ෂා වුණා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] පණු අමාරුවට එදා අම්මලා එරබදු දළු ටික තැම්බුමක්, කැඳක්, සම්බෝලයක් හෝ මැල්ලුමක් හැටියට දරුවාට ලබා දුන්නා. ඒත් අද එරබදු ගහක් දක්නට තිබෙන්නෙත් කලාතුරකිනි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ලෝකයේ කොහේවත් නැති ඖෂධීය ගුණදායක ආහාර වේලක් හිමිව තිබූ රට හැටියට ශ්‍රී ලංකාව හඳුන්වා දීමේ හැකියාව තිබුණා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වෙලා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] දියුණු ලෝකයක ජීවත් වනවා කියන අපි කැඳවර්ග අතහැරියා. පලා කොළ වර්ග කෑමෙන් ඈත් කළා. අපට ආවේණික ලුණු ඇඹුල් ක්‍රමවේද නොදැනීම අපෙන් ඈත්වෙලා. ක්‍රමයෙන් මිනිසා රෝගීන් බවට පත් කරන දියුණු යෑයි කියන ලෝකයක කෘත්‍රිම ආහාර රටාවකට අද අපි යොමුවෙලා.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අද අපේ ළිංවලට වස විෂ එකතු වෙලා කියනවා. එදා ළිං අසල මුරුංගා, කුඹුක්, සියඹලා වැනි ගස් වර්ග වවා තිබුණේ ළිඳේ වතුරට යම් විෂක් එකතු වී නම් විෂ වර්ග පෙර කී ශාක මුල්වලට උරා ගැනීමටයි. අද ළිඳක් අසල ඔය කියන ශාක වර්ග දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින් තැනකදී.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අපට වැරදුණු තැන බැලුවොත් වැවට බෝ කරන ලද මාළු පැටව් දාපු තැන ඉඳලා, වැටේ ඉනි ටික කපලා තාප්ප බැඳපු තැන ඉඳන්, බත් මුට්ටිය රයිස් කුකර් එකේ ඉදෙන්නට පටන් ගත් දා ඉඳලා, කිව්වොත් ඒක වැරදි නැහැ. මේ කියන්නේ තාක්ෂණික දියුණුව එපා කියන එක නෙමෙයි. අපේ නිරෝගිකම වෙනුවෙන් වටිනා කියන දේ අපෙන් ඈත් කර ගැනීමේ වරද පිළිබඳවයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] දිනෙක වැරදි පුරුදු නිසාවෙන් අපේ මිනිසුන් රෝගීන් වන බව දැන සිටි සෘෂිවරුන් ඒ පිළිබඳ පොත පතෙහි අවශ්‍ය ප්‍රතිකාර ලියා තැබුවේ ඔවුන් සතු විඥනය හරහායි. මේ සියලු රෝග වෙනුවෙන් නිට්ඨාවට සුවය පිළිබඳ ඔවුන් ලියා තැබීම ආශ්චර්යයක් වගෙයි.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] පවුලේ නිරෝගිකම වෙනුවෙන් ගස්ලබුවල ගුණ ගැන කතා කිරීමේදී ගස්ලබු මැල්ලුමට ඉහළ අගයක් හිමිවෙනවා. ගස්ලබු මැල්ලුමෙන් ගර්ත පිරිසිදු වෙනවා. පෙනහැල්ලේ ශක්තිමත් භාවය වෙනුවෙන් සතියකට වතාවක්වත් ගස්ලබු මැල්ලුමක් ආහාරයට එක්කර ගන්න. හෘද නාළවල ලේ ගැටිති ඉවත් වීමටත් මෙය හොඳ පිටිවහලක්. හොඳ රුධිර සැපයුමක් ලබාගැනීමට ගස්ලබු මැල්ලුම හොඳ ඖෂධීය ආහාරයක්.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ගස්ලබු මැල්ලුම[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අවශ්‍ය ද්‍රව්‍ය - හොඳින් පැසුණු ගස්ලබු ගෙඩියක් අමුමිරිස් කරල් කිපයක්, අබ, උළුහාල්, සුදුලූනු, රතු ලූනු, ගම්මිරිස් ඇට කිහිපයක් [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] කුරුඳුපොතු කෑල්ලක්[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] කහකුඩු ස්වල්පයක් [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] අවශ්‍ය පමණ ලුණු , ගාගත් පොල් ටිකක්[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] සාදා ගන්නා ක්‍රමය - [/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] ගස්ලබු සිහින්ව කපා ගන්න. අනෙකුත් සියලුම දේ වංගෙඩියක දමා සිහින්ව කොටා කපාගත් තැම්බූ ගස්ලබුවලට එකතු කර ළිප තබා මලවා ආහාරයට ගන්න.[/FONT]
[FONT=Malithi_Web] [/FONT]
[FONT=Malithi_Web] නිරෝගී දිවි පෙවෙතකට හෝ රෝගී වූ ඔබට නිරෝගිභාවය වෙනුවෙන් උපදෙසක් නොමිලේ ලබා ගැනීමට අවශ්‍ය නම් 0779971700 යන අංකයෙන් වෛද්‍යතුමන් සම්බන්ධ කර ගැනීමේ හැකියාව තිබෙනවා.[/FONT]