මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ 🌿🌿🌿

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    313330558_5776789499065371_1422010009360602412_n.jpg

    දීර්ඝායුෂ ශාකය ලෙස හඳුන්වනු ලබන කරල් මුරුංගාවල රස ගුණ නොදන්නා කෙනෙක් නෑ. ඒත් මුරුංගා කොළ වල ඇති විස්මිත ගුණ දන්න අය නම් අඩු ඇති...

    ඉස්සන්ගේ, කකුළුවන්ගේ සැර මැකෙන්න අහුරක් දානවා ඇර, ඉඳහිට කලවම් පලා මැල්ලුමකට එක්කර ගන්නවා ඇර ඉන් එහාට දෙයක් ගැන වැඩිදෙනෙක් හිතන්නෙ නෑ.

    පසුගියදා මුරුංගා කොළ ගැන පර්යේෂණයක් කරපු කණ්ඩායමක් භොයාගත් දේ ඇසුවොත් ඔබ පුදුම වෙයි.

    වසර 4000ක කාලයක් තිස්සේ මුරුංගා ආහාර සහ ඖෂධ වශයෙන් යොදාගෙන තියෙනවා. කැල්සියම්, පොටෑසියම්, කැරොටීන්, විටමින් වර්ග හා නොයෙකුත් පෝෂ්‍ය පදාර්ථවලිනුත්, ප්‍රතිඔක්සිකාරක වලිනුත් මුරුංගා කොළ පොහොසත්.

    අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...
    * යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
    * කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
    * කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
    * කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
    * දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

    විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...
    * නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
    * බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
    * මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

    අදහන්නත් බැරි අපූරු කතා නේද ?

    කිසිදු රසායන පොහොරක් නැතිව ස්වාභාවිකව වැවෙන මුරුංගා ශාකයේ කොළ, සැබැවින්ම සෞඛ්‍ය වාසි රැසක් අත්කර දෙන සුපිරි බහුකාර්‍ය ආහාරයක්.

    ප්‍රතිශක්ති වර්ධක ගුණැති එය ප්‍රදාහ නාශක ගුණයෙන් යුක්තයි. ඇස් පෙනීම වර්ධනය කර දෙනවා. ගැබිණි මවුවරුන්ට හා ළදරුවන්ට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා.

    එය මුලින්ම ළදරුවන්ට ඝන ආහාර ලබා දීමේදී එකතු කළ යුතු සුවිශේෂ ආහාරයක් සේ නම් කෙරෙන්නක්.

    මුරුංගා කොළ පිළිකා නාශකයක් ලෙසත් ක්‍රියාත්මක වෙනවා. උදරයේ ගැස්ට්‍රයිටිස් තුවාලවලින් සැදෙන පිළිකා, සමේ මෙලනින් ඇතිකරන සෛලවල පිළිකා, මෙන්ම අක්මා හා පෙණහළු පිළිකා වලටද ඉන් වැට බැඳෙනවා.

    එසේම සිරුරේ සීනි මට්ටමත්, හදවත් රෝග කොලෙස්ටරෝල් හා රුධිර පීඩන මට්ටමත් පාලනය කිරීමට එය උපකාරී වෙනවා.

    අස්ථි හා දත් ශක්තිමත් කරනවා. එමගින් වියපත්වනවිට ඇතිවිය හැකි ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්ව වළක්වාලනවා.

    ජීර්ණ පද්ධතියේ මනා ක්‍රියාකාරිත්වයට සහායවන අතර සිරුරේ බරත් පාලනය කර දෙනවා. එය නිර්මාංශිකයන්ට ඇතිවිය හැකි පෝෂණ ඌණතාද සපුරන්නක්.

    යුවතියන්ගේ රුව වඩවමින් මනාව හිසකෙස් වවන මුරුංගා කොළ සම,ත් නිරෝගිකර දෙනවා. තුවාල, ගෙඩි හා සමේ ආසාදන සුවපත් කරමින් මුහුණේ ඇතිවන වියපත් රැලි,ද මකාලනවා. එමගින් වයසින් ආපස්සට යන පෙනුමක් ලබා දෙනවා.

    එපමණක් නොවෙයි, මුරුංගා කොළ මානසික සෞඛ්‍යයත් වර්ධනය කර දෙන්නක්.

    මුරුංගා කොළ මැල්ලුමක්, වෑංජනයක්, බැදුමක් සේ ආහාරයට ගත හැකියි. අමු කොළ යුෂත් පානය කළ හැකියි. කොළ මඳ පවනේ වියළා කුඩුකර තේ පානයක් සේද සකසා ගත හැකියි.

    කොළ කුඩු දිනපතා ආභාරයට දින 90ක් යොදගත් විට විස්මිත ඵල ලැබුණු බව කණ්ඩායම පවසනවා.

    එමගින් ලැබුණු ඵලදායිත්වයේ ප්‍රතිඑල ඔවුන් ප්‍රතිශත ලෙස මෙසේ ඉදිරිපත් කළා.
    *රුධිර වාහිනී 55%
    *අත්මාව 65%
    *වකුගඩු 54%
    *මොළය 34%

    ඉතින් මේ තොරතුරුවලින් අප වටහා ගත යුත්තේ වඩ වඩාත් මුරුංගා කොළ ආහාරයට ගැනීමෙන් අපේ ශාරීරික මානසික සුවය මනාව රැකගත හැකි බව නොවේද?

    කනවනම් කමු ..
    බොනවනම් බොමු...

    Copied
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,794
    2
    15,542

    පල හුත්තො බොරු නොකියා.

    යෝගට්වල ග්‍රෑම් 100 කට 10g විතර protein තියෙනවා. එතකොට එ‍්ක වගේ 9 ගුණයක් කියන්නෙ 90g ක් ප්‍රෝටීන්ද? බිත්තරවල ග්‍රෑම් 13 ක් වගේ protein තියෙනවා. එ‍්ක වගේ හතර ගුණයක් කියන්නෙ 52g ක් මුරුංගාවල තියෙනවද? දෙකෙන් මොකක්ද හරි? අනේ පලයන් හුත්තො යන්ඩ. උඹෙ අම්මගෙ ගණිතය වෙන්ඩ අ‍ැති. 🤣🤣

    අපේ මෝඩ කණාටු වේසිගෙ පුත්තු මෙලෝ හුත්තක් නොදැන ඔහේ ලියල වටේ යවන chain මැසේජ් මේ පොන්නයා හොයන්නෙ බලන්නෙ නැතිව මෙතන ගෙනත් අත අ‍ැරලා.

    අපේ අනිකුත් පෝෂ්‍යදායක ආහාර හා මුරුංගා කොළ සසඳා බැලූ විට හෙළිවූ කරුණු ඔබ විශ්වාස කරයිද? මන්දා...
    * යෝගට්වල මෙන් 9 ගුණයක් ප්‍රෝටීන්
    * කැරට්වල මෙන් 10 ගුණයක් විටමින් ඒ
    * කෙසෙල්වල මෙන් 15 ගුණයක පොටෑසියම්
    * කිරිවල මෙන් 17 ගුණයක කැල්සියම්
    * දොඩම්වල මෙන් 12 ගුණයක විටමින් සී

    විශ්වාසද ? මේ පර්යේෂණ කණ්ඩායම හොයාගත් දේ...
    * නිවිතිවලට වඩා විස්පස් ගුණයක යකඩ !
    * බිත්තරවලට වඩා සිව් ගුණයක ප්‍රෝටීන් !
    * මුරුංගා කොළ යුෂ කෝප්පයක කිරි කෝප්ප 80ක ගුණ !

    අදහන්නත් බැරි අපූරු කතා නේද ?

    අදහන්ඩ දෙයක් නෑ පොන්නයා තනිකර පච. තෝ කියන දේ වෙන්ඩ මේ මුරුංගා කොළ ග්‍රෑම් 100 අ‍ැතුළෙ ග්‍රෑම් 500 ක විතර බරට පෝෂක තියෙන්ඩ ඕන. 🤣🤣🤣
     
    • Haha
    Reactions: MrFrog and itguy77