නූතන යුගයේ ගුප්තජනකම අභිරහස - Dyatlov Pass Incident

-LotusMoon-

Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    හිමධාවයක් සම්බන්ධ කරගෙන කර ඇති පැහැදිලි කිරීම වඩාත්ම පිළිගත හැකි පැහැදිලි කිරීමයි. නමුත් මෙම ලෝකයේ අප නොදන්නා අත් නොදුටු දේවල් කොපමණ නම් තිබේද? හරියටම සිදුවූයේ කුමක්දැයි දන්නේ කඳු නගින්නන් නම දෙනා පමණි. ඔවුන් සමගම ඔවුන්ගේ මරණයේ රහස වැළලී ගොසිනි.

    mh370 wage :(
     

    madushanka224

    Member
    Feb 19, 2014
    173
    91
    0


    thanks for da share
    +10 added :)


    එල ලිපියක්...මමත් ආසම දෙයක් තමයි මේ වගේ අද්භූත දෙවල් කියවන්න විශේශයෙන් සත්ය සිදුවීම්....
    රෙප් දුන්නා



    hodata liyala thiyenawa. thawa thread danna. +

    thanks for rep and comments :):):):):)